Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කපා දාන්න යැයි කිය කියා හැම කෙනාම බල කල නිසාම කපා දැම්මා විනා අඹ ගහ කපා දැමීම ගැන ලොකු ඉස්කෝලේ මහත්තයා තවමත් පසුවන්නේ විස්සෝපයෙනි. කුඩා ...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
ඔයාලා බලයි පුංචිට එකපාරටම මොනවා වෙලාද කියලා..ඒත් මම මේ පොස්ට් එක දාන්න හිතන් හිටියේ මීට ගොඩක් දවසකට කලින්.. ඔන්න මුලින්ම කිව්වා පුංචි පන්ඩිත...

Jun 24, 2012
෴෴කුමාරිහාමි - 12෴෴
පාළු වලව්ව ඇතුළේ කිසිම සද්දයක් නෑ. හැම කෙනෙක්ම ජීවත්වෙන්නේ මළගිය අය වගේ.
අත්තම්මා හීන් කෙදිරියකින් ඇඳේ අනිත් පැත්තට හැරෙනවා මම ඇගේ කාමරේ ළඟින් යනකොට දැක්කා. පාළුවත් අමුතුම ගුප්ත බවත් කැටිවුණ මේ වලව්වේ මගේ මුළු ජීවිත කාලේම දිය කරලා අරින්න මට නම් කොහෙත්ම උවමනාවක් නැති බව මගේ සිතට තදින්ම දැනෙමින් තිබුණා
Jun 11, 2012
෴෴කුමාරිහාමි-11
එදා අප්පච්චිගේ ළඟ හිටපු නිලමේ ඇඳුම් ඇඳපු කෙනා සොහොන ළඟින් මගේ දිහා බලලා අමුතු විදියට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා යන්න ගියා
හිතාගන්නවත් නොහැකි විදියට මේ අද්භූත මනුස්සයා මෙතනින් මතු වුණේ කොහොමද කියන එක ඒ වෙලාවේ මට සිතා ගැනීමට නොහැකි වුණා. පස්සෙන් පස්සට ගිය මම වේගෙයෙන් වලව්ව වෙත දුවන්න වුණේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
ඕං ඉතිං තවත් එකක් ඈ2 weeks ago
-
-
-
යෙහෙළියේ නුඹ කොහිද?3 weeks ago
-
-
වේගය මක්කටද? Speed matters1 month ago
-
-
-
-
-
-
-
-
හැර ගියේ මමයි - එනමුදු කඳුල මටමයි..1 year ago
-
-
-
-
-
-
-
-
-
-

වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
