හ්ම්...එහෙම අම්මලත් ඉන්නවා ලෝකෙ.ලංකාවෙ පුවත් පතකට ලිව්වාට මගේ ස්තුතිය ඔබට.මොනිකාට දිගු කලක් ජිවත් වීමට දෙව් පිහිට ලැබේවායි කියා අපි සැම පතමු...!
ස්තූතියි කෙන්ජි ඔබට. ඔව් ලෝකේ හිටියත් අම්මා කියන්නේ අම්මටම තමයි නේද.
අම්මල දුක් විදිනව තමා.... ඒ අම්මලගෙ හැටි... එක නවත්තන්න සක්රයටවත් බෑ....
ඔව් මේ ලෝකේ හිටියත් හැම අම්මා කෙනෙක්ගෙම හදවත් එක වගෙයි.
හරිම සතුටුයි ඔබත් පුවත් පත් ලේඛිකාවක් බව දැනගන්නට ලැබිම ගැන. ඔන්න අද නියම නමත් දැනගත්තා.
ස්තූතියි නලින් අයියේ. ඒත් මම ඔයාල වගේ පුවත් පත් කලාවේදියෝ නෙමෙයි. ඉදලා හිටලා ලියන කෙනෙක්.
ඒ අම්මාට මමද ඉක්මන් සුව පතමි.
ස්තූතියි ඔබට.
මොනිකාට සම්පුර්න සුව වෙවායි පතමි
ස්තූතියි ඔබට..
The other face of Punchi Kumarihami.Nicely written.
Thanks dude
මොනිකාට ධෛර්යය හා නිරෝගි සුවයත්......පුංචි කුමාරිහාමිට තව තව ලියන්නට ශක්තියත් ලැබේවා කියා පතමි.
ස්තූතියි ඔබට
ඔයා නවකතාවක් හෝ පත්තරේකට තීරු ලිපියක් ලියලා තියෙනවද මට ඔයාගේ නම කලින් දැකල තියෙනවා මතකයි
ඔව් මම මීට කලින් රැජින පුවත්පතට තීරු ලිපියක් ලිව්වා. වෙබ් අඩවි වල මගේ නව කතා තියෙනවා. ස්තූතියි ඔබට.
ෂහ්... මෙයා පත්තරේටත් ලියනවා. සුපිරියි ආ... ;)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි අඩවි රජතුමාටත්..
සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට
හ්ම්...එහෙම අම්මලත් ඉන්නවා ලෝකෙ.
ReplyDeleteලංකාවෙ පුවත් පතකට ලිව්වාට මගේ ස්තුතිය ඔබට.
මොනිකාට දිගු කලක් ජිවත් වීමට දෙව් පිහිට ලැබේවායි කියා අපි සැම පතමු...!
ස්තූතියි කෙන්ජි ඔබට. ඔව් ලෝකේ හිටියත් අම්මා කියන්නේ අම්මටම තමයි නේද.
Deleteඅම්මල දුක් විදිනව තමා.... ඒ අම්මලගෙ හැටි... එක නවත්තන්න සක්රයටවත් බෑ....
ReplyDeleteඔව් මේ ලෝකේ හිටියත් හැම අම්මා කෙනෙක්ගෙම හදවත් එක වගෙයි.
Deleteහරිම සතුටුයි ඔබත් පුවත් පත් ලේඛිකාවක් බව දැනගන්නට ලැබිම ගැන. ඔන්න අද නියම නමත් දැනගත්තා.
ReplyDeleteස්තූතියි නලින් අයියේ. ඒත් මම ඔයාල වගේ පුවත් පත් කලාවේදියෝ නෙමෙයි. ඉදලා හිටලා ලියන කෙනෙක්.
Deleteඒ අම්මාට මමද ඉක්මන් සුව පතමි.
ReplyDeleteස්තූතියි ඔබට.
Deleteමොනිකාට සම්පුර්න සුව වෙවායි පතමි
ReplyDeleteස්තූතියි ඔබට..
DeleteThe other face of Punchi Kumarihami.
ReplyDeleteNicely written.
Thanks dude
Deleteමොනිකාට ධෛර්යය හා නිරෝගි සුවයත්......පුංචි කුමාරිහාමිට තව තව ලියන්නට ශක්තියත් ලැබේවා කියා පතමි.
ReplyDeleteස්තූතියි ඔබට
Deleteඔයා නවකතාවක් හෝ පත්තරේකට තීරු ලිපියක් ලියලා තියෙනවද මට ඔයාගේ නම කලින් දැකල තියෙනවා මතකයි
ReplyDeleteඔව් මම මීට කලින් රැජින පුවත්පතට තීරු ලිපියක් ලිව්වා. වෙබ් අඩවි වල මගේ නව කතා තියෙනවා. ස්තූතියි ඔබට.
Deleteෂහ්... මෙයා පත්තරේටත් ලියනවා. සුපිරියි ආ... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි අඩවි රජතුමාටත්..
Delete