Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

May 17, 2013

මල් මාවත - 2




ඔබ ඔබේ ජීවිතයට කෙතරම් වටිනාකමක් දෙනවද? සමහරවිට අපි අපේ ජීවිතේට වඩා වටිනාකමක් අන්යන්ගේ ජීවිතවලට දෙන අවස්ථා නැතිවා නෙමෙයි නේද. වගේමයි සමහර අවස්ථාවලදී අපි අපේ සැප පහසුව
අපේ ලාභය අපේක්ෂා කරනවා මිසක් අනෙකාගේ දුක අපහසුව ගැන නිකන්වත් හිතන්නේ නෑ.

මෙලොව සිටින ආත්මාර්ථකාමීම සතා මිනිසා යැයි මා ඔබට කිවොත් ඔබ එකඟ නොවෙනවාද. මිනිසා තරම් තමන්ගේ සැප පහසුව සතුට වෙනුවෙන් අනුන්ගේ ජීවිත අනුන්ගේ සතුට විනාශ කරන වෙනත් සත්වයෙක් මේ මිහිපිට නැති තරම්.

ගොඩක් මිනිසුන් හැම මොහොතෙම සිතන්නේ අනිත් මිනිසුන් තමන්ගේ සේවය සහ සතුට වෙනුවෙන් මේ ලොවට පහළ වී ඇති බවයි. ඔවුන්ගේ ක්රියාවන් නිසා අනිත් අය මොනතරම් අපහසුතාවයට පත් වෙනවාදැයි ඔවුන්ට සිතන්නට ඔනෑකමක් නෑ. ඔවුන් කරන කියන දේවල් වලින් අනිත් අයගේ ජීවිතේට වන හානියවත් 

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...