ඇය් නැත්තෙ...හිහි...............කවි වලට රිප්ලයි නැති අපේ මංඥං කොමෙන්ටු වලට අමනාප ෙනාවන්නහිහි
අයියෝ කමක් නෑ මහේෂ් මෙහෙම හරි මොනා හරි ලියලා යන්නේ හිතවත් කමට බව දන්නවා.
කොනිත්තන්න ඕන..
කාවද දේශ්..?
අපි හැමෝමමැරෙන්නට ජීවත් වන්නන්මැරෙන තුරු විදවනවාදවිදිනවාද ජීවිතය.............................
විඳවමින් විදිනවා නේද..?
කවියෙන් උත්තරයක් ලියන්නම් කියල හිතුව හිතුව හිතට ආවේම නෑ නේ.. ඉස්කෝලේ කාලේ තිබ්බ කවි කම දැන් නැද්ද කොහෙද..
අයියෝ ආයෙත් ලියන්න පටන් ගන්න . ටිකෙන් ටික හරි යයි
මේ කුමාරිහාමි පුංචි උනාට කවිනම් පුංචි නෑ. . ලස්සනයි කවි ටික..
ගොඩක් ස්තූතියි..
මිය යමින් ජීවත් වන සිතකට සැනසුමක් නොවන්නේ කුමක්ද?පුංචිට කවි ලියන්නත් පුළුවන්නේ යසට :)
ඒ තරම්ම බෑ ඉවාන් එහෙන් මෙහෙන් අටව ගන්නවා. :D
සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට
ඇය් නැත්තෙ...
ReplyDeleteහිහි...............
කවි වලට රිප්ලයි නැති අපේ මංඥං කොමෙන්ටු වලට අමනාප ෙනාවන්න
හිහි
අයියෝ කමක් නෑ මහේෂ් මෙහෙම හරි මොනා හරි ලියලා යන්නේ හිතවත් කමට බව දන්නවා.
Deleteකොනිත්තන්න ඕන..
ReplyDeleteකාවද දේශ්..?
Deleteඅපි හැමෝම
ReplyDeleteමැරෙන්නට ජීවත් වන්නන්
මැරෙන තුරු විදවනවාද
විදිනවාද ජීවිතය.............................
විඳවමින් විදිනවා නේද..?
Deleteකවියෙන් උත්තරයක් ලියන්නම් කියල හිතුව හිතුව හිතට ආවේම නෑ නේ.. ඉස්කෝලේ කාලේ තිබ්බ කවි කම දැන් නැද්ද කොහෙද..
ReplyDeleteඅයියෝ ආයෙත් ලියන්න පටන් ගන්න . ටිකෙන් ටික හරි යයි
Deleteමේ කුමාරිහාමි පුංචි උනාට කවිනම් පුංචි නෑ. . ලස්සනයි කවි ටික..
ReplyDeleteගොඩක් ස්තූතියි..
Deleteමිය යමින් ජීවත් වන සිතකට සැනසුමක් නොවන්නේ කුමක්ද?
ReplyDeleteපුංචිට කවි ලියන්නත් පුළුවන්නේ යසට :)
ඒ තරම්ම බෑ ඉවාන් එහෙන් මෙහෙන් අටව ගන්නවා. :D
Delete