tag:blogger.com,1999:blog-9210572746461636596.post2747255847732550053..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: සතුටේ රහස....පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-9210572746461636596.post-24059720748189990502015-01-22T18:37:23.648-08:002015-01-22T18:37:23.648-08:00ඔය මම උඩින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න ඔය මම උඩින් දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-88997853197405355542015-01-17T17:29:43.606-08:002015-01-17T17:29:43.606-08:00This comment has been removed by the author.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-38749666771326888582015-01-17T17:29:41.349-08:002015-01-17T17:29:41.349-08:00ෆෝන් එකෙන් බොලවු කියෙව්වේ ඉතින් හරියට දැක්කේ නෑ. ක...ෆෝන් එකෙන් බොලවු කියෙව්වේ ඉතින් හරියට දැක්කේ නෑ. කවදා කාපු ටකරන්ද ? :D

අපි කවදත් අවංකයි හෙහ් හෙහ් :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-10235224207735290892015-01-17T13:42:40.586-08:002015-01-17T13:42:40.586-08:00ඔව් ඇත්තටම. ජීවිතේ සතුට තියෙන්නේ හරිම පුංචි දේවල් ...ඔව් ඇත්තටම. ජීවිතේ සතුට තියෙන්නේ හරිම පුංචි දේවල් මත. ඒත් ඒක තේරුම් ගන්න අපිට ගොඩක් කල් යනවා ඒකයි කනගාටු. ස්තූතියි ඔයාටත් අදහස් දැක්වුවටපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-34020771235900559222015-01-17T03:29:28.402-08:002015-01-17T03:29:28.402-08:00ජීවිතේ සතුට තියෙන්නෙ වැඩි ඈතක නෙමේ කියල හිතෙනව...ස...ජීවිතේ සතුට තියෙන්නෙ වැඩි ඈතක නෙමේ කියල හිතෙනව...සමහර විට අපි අවටින්ම ජීවිතේ සතුට හොයාගන්න පුළුවන් හරි අපූරුවට...හිතන්න වතුරකට වැටිල මරණ භියෙන් දගලන පුංචි කුහුඹුවෙකු ඉරටු කැබැල්ලකින් ගොඩට අරන් අපට මොන තරම් සතුටක් ලබන්න පුළුවන්ද කියල.... දැනෙනව හරිම අහම්බයකින් හමු වන මෙවැනි මතේයෝල ඉදිරියේ විටෙක දෛවය පවා ගල් ගැසී බලා ඉදිනවයි කියා.....හිමවර්ෂාhttps://www.blogger.com/profile/18219139901707594597noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-67308379246878489072015-01-17T00:13:15.020-08:002015-01-17T00:13:15.020-08:00ඇයි එහෙම අහපු එක වැරැද්දක්ද? :D ඇත්තටම මම දන්නේ නැ...ඇයි එහෙම අහපු එක වැරැද්දක්ද? :D ඇත්තටම මම දන්නේ නැති නිසයි අහන්නේ අනේ සමාවෙන්න ඉවාන් හිත රිදුන නම්. ඔයාගේ නමින් නෙමෙයිනේ බ්ලොග් එක තියෙනවනම් තියෙන්නේ. මට මග ඇරිලා වෙන්න ඇති.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-27805632896267409032015-01-17T00:11:36.767-08:002015-01-17T00:11:36.767-08:00අයියෝ ඔව් මටත් ඒක දැකල හිනා. මොනා උනත් එයා අවංකවම ...අයියෝ ඔව් මටත් ඒක දැකල හිනා. මොනා උනත් එයා අවංකවම කියලා නේද ඉවාන් :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-70209123426171173302015-01-17T00:10:40.476-08:002015-01-17T00:10:40.476-08:00අයියෝ සෙන්නා දැක්කේ නැද්ද ලොකු අකුරෙන් දාලා තියෙනව...අයියෝ සෙන්නා දැක්කේ නැද්ද ලොකු අකුරෙන් දාලා තියෙනවා. :D
සෙන්නව දැක්කෙත් කාලෙකින්. ඔයාගේ පෝස්ට් එකක් දැක්කේ නෑ නේ කාලෙකින්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-73729387717461082542015-01-16T19:18:02.259-08:002015-01-16T19:18:02.259-08:00//"අයියෝ මම බොහොම අමාරුවෙන් උඩ තියන පත්තර කොට...//"අයියෝ මම බොහොම අමාරුවෙන් උඩ තියන පත්තර කොටසින් කියෙව්වේ. බලනකොට මෙයා යටිනුත් ලියලනෙ"// හිනාවෙලා පනගියා :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-30109616689821573942015-01-16T19:17:16.504-08:002015-01-16T19:17:16.504-08:00අයියෝ පුංචි මොනාද මේ අහන්නේ ?? x 2 :D
ඉවාන් පවුලු...අයියෝ පුංචි මොනාද මේ අහන්නේ ?? x 2 :D

ඉවාන් පවුලුශා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-63190158056374822752015-01-16T18:08:44.850-08:002015-01-16T18:08:44.850-08:00//ඔයාගෙ බ්ලොග් එකක් තියනවද //
අයියෝ පුංචි මොනාද ම...//ඔයාගෙ බ්ලොග් එකක් තියනවද //

අයියෝ පුංචි මොනාද මේ අහන්නේ ?? සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-42691358774094268022015-01-16T18:04:41.886-08:002015-01-16T18:04:41.886-08:00අයියෝ මම බොහොම අමාරුවෙන් උඩ තියන පත්තර කොටසින් කිය...අයියෝ මම බොහොම අමාරුවෙන් උඩ තියන පත්තර කොටසින් කියෙව්වේ. බලනකොට මෙයා යටිනුත් ලියලනෙ.

ලද දෙයින් සතුටු වීම සතුටේ මූලික රහස තමා.

පුංචිව අදනෙ දැක්කේ .....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-19947962007534438372015-01-16T13:29:11.420-08:002015-01-16T13:29:11.420-08:00ඔව් ඉවාන් සරල කම සතුට ගේනවා.
ස්තුතියි ඔයාට. ඔයාගේ ...ඔව් ඉවාන් සරල කම සතුට ගේනවා.
ස්තුතියි ඔයාට. ඔයාගේ බ්ලොග් එකක් තියෙනවාදපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-87547068293694961552015-01-16T13:28:45.234-08:002015-01-16T13:28:45.234-08:00අතහැරීම සතුට ලඟා කර දෙනවා උනත් ඒක කරගන්න බැරි එකම ...අතහැරීම සතුට ලඟා කර දෙනවා උනත් ඒක කරගන්න බැරි එකම දේ ලොකුම දුක. එකක් අත හරිනකොට තව එකක් අල්ලගනනවා.
ගොඩක් ස්තූතියි ඔබටත්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-35141579635159270302015-01-16T13:27:58.267-08:002015-01-16T13:27:58.267-08:00පුංචි දුකක් දැනෙනවා නේද. මදුරංග කාලෙකින්පුංචි දුකක් දැනෙනවා නේද. මදුරංග කාලෙකින්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-72727206822947662642015-01-16T13:27:37.202-08:002015-01-16T13:27:37.202-08:00තියෙන දේ දිහා බලල සතුටු වෙමු කිව්වට අපිට කරන්නම බැ...තියෙන දේ දිහා බලල සතුටු වෙමු කිව්වට අපිට කරන්නම බැරි ඕක නේද. පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-17616785462889901062015-01-16T13:26:22.557-08:002015-01-16T13:26:22.557-08:00ඔව් නේද මමත් මීට කලින් ඔයාව දැකල නෑ කියලා හිතෙන්නේ...ඔව් නේද මමත් මීට කලින් ඔයාව දැකල නෑ කියලා හිතෙන්නේ.
ඔව් ඒ වගේ මිනිස්සු නිසා ලෝකය සුන්දර වෙනවා කියලයි මටත් හිතේන්නේ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-49138444222400423402015-01-16T13:25:37.918-08:002015-01-16T13:25:37.918-08:00මොනතරම් ලද දෙයින් සතුටු වෙන්න හැදුවත් ඒක හරි අමාරු...මොනතරම් ලද දෙයින් සතුටු වෙන්න හැදුවත් ඒක හරි අමාරු දෙයක් නේද? ස්තූතියි යසිත්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-56284824893285467012015-01-16T03:16:27.623-08:002015-01-16T03:16:27.623-08:00සරල වුනාම සතුට වැඩියි සරල වුනාම සතුට වැඩියි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-56428258802212315442015-01-16T02:53:56.469-08:002015-01-16T02:53:56.469-08:00බුදු හාමුදුරුවෝ දේශනා කලේ සියල්ල අතහැරීමෙන් සතුට ල...බුදු හාමුදුරුවෝ දේශනා කලේ සියල්ල අතහැරීමෙන් සතුට ලඟාකරගන්න පුලුවන් කියල, මෙතෙනදිත් වෙලාතියෙන්නෙ එහෙම දෙයක් නේද ?
අතහැරියෙනැති වුනාට, නැතිවීමෙන් සන්තෝසයෙන් ජීවත් වෙනවා...ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-33877199452794055672015-01-15T20:53:26.089-08:002015-01-15T20:53:26.089-08:00දුකක් හිතේ ඉතිරි උන සිතුවිල්ලක්..දුකක් හිතේ ඉතිරි උන සිතුවිල්ලක්..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-87254697732560202632015-01-15T19:55:40.894-08:002015-01-15T19:55:40.894-08:00මිනිස්සුන්ට නැත්තේ ඔය දේ තමයි..... තියෙන දේ දිහ...මිනිස්සුන්ට නැත්තේ ඔය දේ තමයි..... තියෙන දේ දිහා බලලා සතුටු වෙන්න පුළුවනි නම් අපි හැමෝම දිනපු මිනිස්සු තමයි...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-83662074105785497592015-01-15T19:16:05.993-08:002015-01-15T19:16:05.993-08:00මං මෙහෙට ආවෙ අදමද මංද... කමන් නෑ... ආවනෙව...
මතේයෝ...මං මෙහෙට ආවෙ අදමද මංද... කමන් නෑ... ආවනෙව...
මතේයෝ ගෙ කතාව කියව්වට පස්සෙ හිතුණෙ අතෘප්තිකර සෝක බර මාන්දමික මිනිස්සු අතර මතේයෝ කියන්නෙ කොයි තරං අපූරු මනුස්සයෙක්ද කියල...
කවදාවත් ඒ මනුස්සය තරං නෙවී ඊට අහලකට වත් එන්න බැරි මිනිස්සු කොයි තරං ඇද්දMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-6644529314524997312015-01-15T16:25:33.634-08:002015-01-15T16:25:33.634-08:00බැඳීම් අඩුවෙන තරමට, තිබුනත් ඒ ගැන ලත නොවන තරමට සතු...බැඳීම් අඩුවෙන තරමට, තිබුනත් ඒ ගැන ලත නොවන තරමට සතුටින් ඉන්න පුළුවන් තමයි..
එත් ලද දෙයින් සතුටු වෙන්න නම් සාමාන්‍ය මනුෂ්‍යයාට අමාරුයි.Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com