tag:blogger.com,1999:blog-9210572746461636596.post3279313489119918450..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: ~~~~~සිතුවම~~~~~පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-9210572746461636596.post-41812048810887760012012-03-18T11:22:15.159-07:002012-03-18T11:22:15.159-07:00ස්තුතියි මීගොඩයට..ස්තුතියි මීගොඩයට..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-21110084160044490692012-03-18T08:32:35.626-07:002012-03-18T08:32:35.626-07:00කොතෙක් ලදුවත් සැනසුමක් නැති
අරුමරක් ලෙස දැනෙනවා
හ...කොතෙක් ලදුවත් සැනසුමක් නැති
අරුමරක් ලෙස දැනෙනවා
හිතේ ගති දිය කර හරිනු බෑ
කෙලෙස් පසු පස දුවනවා

ලස්සනයි කුමාරිහාමි!!!Sudarshana Liyanagehttps://www.blogger.com/profile/02792320832282955845noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-25546234316956285982012-01-16T08:49:41.571-08:002012-01-16T08:49:41.571-08:00අපි හැමදාම හිතත් එක්ක දුවනවා නේදඅපි හැමදාම හිතත් එක්ක දුවනවා නේදපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-31924612202728861192012-01-15T23:21:22.592-08:002012-01-15T23:21:22.592-08:00ලස්සනයි..ඇත්තටම දුවන හිතකට අපි දිහා බලන් ඉන්න කොහේ...ලස්සනයි..ඇත්තටම දුවන හිතකට අපි දිහා බලන් ඉන්න කොහේද ඉඩක් වෙලාවක්..සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-29878470498004618772012-01-15T06:37:15.437-08:002012-01-15T06:37:15.437-08:00ඔව් නන්දු..අපි හැමදාම අපේ සිතුවමේ හිස් බව දකින ගමන...ඔව් නන්දු..අපි හැමදාම අපේ සිතුවමේ හිස් බව දකින ගමන් අනුන්ගේ සිතුවම් වල පිරුන බව දකිනවා..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-83869973988642241482012-01-14T05:47:26.914-08:002012-01-14T05:47:26.914-08:00අපේ ජීවිත වල ලස්සන පැත්ත පැත්තකින් තියලා.. අඩුපාඩු...අපේ ජීවිත වල ලස්සන පැත්ත පැත්තකින් තියලා.. අඩුපාඩු පැත්ත ගැන හිතන්නෙ අනිත් අය ගෙ සිතුවම් ලස්සනයි කියලා හිතලා.. ඒත් ඒ තුලත් අඩුපාඩු තියෙනවා.. අපි දකින්නෙ නැති... :)
හිත රැඳුන ලස්සන අදහසක්.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-86575998563396282982012-01-13T11:12:01.137-08:002012-01-13T11:12:01.137-08:00ඔව් කිරිල්ලියේ ඒක නම් දරාගන්න බැරි දෙය්ක් තමා..කෙන...ඔව් කිරිල්ලියේ ඒක නම් දරාගන්න බැරි දෙය්ක් තමා..කෙනෙක් ඉඳලා ගියම ඇතිවෙන් හිස්කම දරාගන්න ගොඩක් අමාරුයි...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-47136901209343159222012-01-13T11:10:30.802-08:002012-01-13T11:10:30.802-08:00පොඩ්ඩගේ කවි මම ලියන විකාර වලට වඩා ලස්සනයි..ස්තූතිය...පොඩ්ඩගේ කවි මම ලියන විකාර වලට වඩා ලස්සනයි..ස්තූතියි පොඩ්ඩෝපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-82035256938267086362012-01-13T11:09:20.907-08:002012-01-13T11:09:20.907-08:00මේ රිප්ලයි කරන එක ආයිත් වැඩ කරන්නේ නෑ අයියෝමේ රිප්ලයි කරන එක ආයිත් වැඩ කරන්නේ නෑ අයියෝපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-40653112827731463102012-01-13T02:59:24.199-08:002012-01-13T02:59:24.199-08:00ඇඳපු සිත්තම
දිනෙන් දින තව
දිරණ බව නොම
සිතාපං..
හො...ඇඳපු සිත්තම
දිනෙන් දින තව
දිරණ බව නොම
සිතාපං..

හොයන හිස්කම
හම්බ වෙනකං
කුරුටු බලි එහි
ලියාපං..පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-24980484684621716032012-01-13T02:50:16.456-08:002012-01-13T02:50:16.456-08:00This comment has been removed by the author.පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-32956566488523874552012-01-12T14:51:43.119-08:002012-01-12T14:51:43.119-08:00හිතක් හිස් බවෙන් තියන එකට වඩා ගොඩාක් වේදනා දෙන දෙය...හිතක් හිස් බවෙන් තියන එකට වඩා ගොඩාක් වේදනා දෙන දෙයක් තමා හිතට ඇවිත් බලෙන් පදිංචි වෙලා..හිත කඩල බිඳල දාල යන එක..ඒ නිසා හිස් හිත මට හොඳයි....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-41651112845009928062012-01-12T14:02:54.093-08:002012-01-12T14:02:54.093-08:00ඔව් හිස් බවත් එකිනෙකාට සාපෙක්ෂයිනේ..ඉතින් සමහරුන්ට...ඔව් හිස් බවත් එකිනෙකාට සාපෙක්ෂයිනේ..ඉතින් සමහරුන්ට ලොකු හිස්බවක් අනිත් අයට පොඩි හිස් තැනක් දැනෙනවා වෙන්න පුලුවන්..
අනේ "නාකියා" කියලා කියන්න මට හිතට හරි නෑ..මම "නායා" කියන්නම්... ස්තූතියි කමෙන්ට් කරාට..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-16711190110535241932012-01-12T12:36:34.338-08:002012-01-12T12:36:34.338-08:00අපි සමහර විට පිරිලා කියලා හිතන දෙවල් ඇත්තටම පිරිලා...අපි සමහර විට පිරිලා කියලා හිතන දෙවල් ඇත්තටම පිරිලා නෑ.ඒ තරම්ම හිස් තමා. එහෙමයි කියලා තේරුනු වෙලාවෙ ඉදලවත් ටික ටික හරි පුරව ගන්න උත්සාහ කරන්න ඕනෙ කියලා තමා මම හිතන්නේ.ඒත් ඒකත් ලේසි නෑ හිතන තරම්ම.මොකද සමහර වෙලාවට අමාරුවෙන් පුරව ගත්ත දේත් විසික්කරලා දාන්න වෙන වෙලාවල් එනවා.ඒත් එහෙම හිස් වුනත් ඉක්මණින් පුරව ගන්න කියලා තියෙන හැම ජරාවම එකතු කර ගන්න ඕනෙත් නෑ..

මට නම් තාම ජීවිතේ හිස් බවක් මහැ පරිමානෙන් දැනිලා නෑ.සමහර විට මහා ලොකු ටාගට් නැති නිසා වෙන්නැති..:Dනාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-68471490063082455522012-01-12T12:29:03.080-08:002012-01-12T12:29:03.080-08:00@ගැමියාගේ පත් ඉරුව..
ලස්සනයි මල්ලි..ඔයාගේ කවිය මග...@ගැමියාගේ පත් ඉරුව..

ලස්සනයි මල්ලි..ඔයාගේ කවිය මගේ එකට වඩා හොඳයි..කොහොමටත් මම කිවිඳියක් නෙමෙයි..

හී...ඔයා දැන්මම දරුකමට බබෙක් ගන්නද යන්නේ..ඇයි ඉතින් ගෑනු බබෙක්ම..හි හි..මමත් එයාව ආදරෙන් මතක් කරා කියන්නකෝ..ඔයාට ගොඩක් ස්තූතියි හැමදාම දෙන දිරියට..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-37832645698591923362012-01-12T12:24:44.413-08:002012-01-12T12:24:44.413-08:00@ඔබ නොදුටු ලොවක්...
ඔන්න එහෙනම් මම අද ඉදන් උත්සහ ...@ඔබ නොදුටු ලොවක්...
ඔන්න එහෙනම් මම අද ඉදන් උත්සහ කරනවා..හම්බ උනොත් ඔයාලටත් කියන්නම්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-84807777577293644422012-01-12T12:23:38.958-08:002012-01-12T12:23:38.958-08:00@Senna..
හි හි..සෙන්නාට නම් හොඳටම කේන්ති ගිහින් හි...@Senna..
හි හි..සෙන්නාට නම් හොඳටම කේන්ති ගිහින් හිතත් එක්ක..ඔන්න ඔහේ කාට හරි දීලා දාන්න..එතකොට වදයක් නෑ නේ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-5822094816136321042012-01-12T12:22:22.729-08:002012-01-12T12:22:22.729-08:00@අසාර්..(හි හි..ලස්සන නම නේද )
කවුද මොනාද දාන්නේ ...@අසාර්..(හි හි..ලස්සන නම නේද )

කවුද මොනාද දාන්නේ අසාර්..කවිය කියෙව්වට ස්තූතියි ගොඩක්..ඔයා හැමදාම මාව අප් කරනවා..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-23648321348254231442012-01-12T12:06:19.951-08:002012-01-12T12:06:19.951-08:00@ Dinesh..
ම්ම්ම් දිනෙෂ්..ස්තූතියි..මමත් ඒකම හිතන...@ Dinesh..

ම්ම්ම් දිනෙෂ්..ස්තූතියි..මමත් ඒකම හිතනවාපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-657582671123248152012-01-12T12:05:26.309-08:002012-01-12T12:05:26.309-08:00@~තරූගේ ලෝකය~~;
මිනිස් හිත්වල හැටි තරූ..ආවට ස්තූත...@~තරූගේ ලෝකය~~;

මිනිස් හිත්වල හැටි තරූ..ආවට ස්තූතියි ගොඩක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-88304066149716804162012-01-12T12:03:50.088-08:002012-01-12T12:03:50.088-08:00@ Andare...
ආවට ස්තූතියි ගොඩක්..@ Andare...
ආවට ස්තූතියි ගොඩක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-82893947724014240022012-01-12T12:03:06.169-08:002012-01-12T12:03:06.169-08:00@ Batti..
බටිටී ඇතුලට එන්න නොදී ඉන්නේ කොහොමද..අපිත...@ Batti..
බටිටී ඇතුලට එන්න නොදී ඉන්නේ කොහොමද..අපිත් නොදැනිම සමහර අය අපේ ජීවිතේ ලොකු තැනක් අයිති කරගන්නවා..එයාල අපෙන් ඈත් වුනාම දැනෙන හිස් බව දරා ගන්න බෑ..ආවට ස්තූතියි ගොඩක්...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-23813829383844490792012-01-12T12:01:02.934-08:002012-01-12T12:01:02.934-08:00@ Raj..
ඔව් රාජ් එක මහ අමාරු සිත්තමක්..කවදාවත් සම්...@ Raj..
ඔව් රාජ් එක මහ අමාරු සිත්තමක්..කවදාවත් සම්පූර්ණ වෙන්නේ නෑ..ආවටත් සටහනක් තිබ්බටත් ගොඩක් ස්තූතියිපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-48338405948437635302012-01-12T11:59:55.522-08:002012-01-12T11:59:55.522-08:00@ Observer..
එහෙම වෙයිද..හිතක් සම්පුර්ණයෙන් හිස් ව...@ Observer..
එහෙම වෙයිද..හිතක් සම්පුර්ණයෙන් හිස් වෙන්නේ රහත් උනාම නේද..ආවටත් සටහනක් තිබ්බටත් ගොඩක් ස්තූතියිපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-48606375519492863392012-01-12T11:58:25.742-08:002012-01-12T11:58:25.742-08:00@Ice
ඔව් ඒකම තමා..අපෙ සිත් සම්පූර්ණ වෙන්නේ නෑ කවදා...@Ice
ඔව් ඒකම තමා..අපෙ සිත් සම්පූර්ණ වෙන්නේ නෑ කවදාවත්!!
ආවට ස්තූතියි ගොඩක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.com