tag:blogger.com,1999:blog-9210572746461636596.post6786863685181403646..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: සුබ නව වසරකට ආසිරි...!!පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-9210572746461636596.post-79665404489700159262014-01-05T08:42:03.436-08:002014-01-05T08:42:03.436-08:00ඇයි ආපසු හැරී බැලුවම සතුටුවෙන්න දෙයක් නෑ කිව්වේ? ...ඇයි ආපසු හැරී බැලුවම සතුටුවෙන්න දෙයක් නෑ කිව්වේ? ඒක ඇත්තටම එහෙමද?

ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි නව වසරක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-74976854802602682182014-01-01T14:55:25.917-08:002014-01-01T14:55:25.917-08:00ස්තූතුයි නලින් අයියට. ඔබටත් ඔබේ පවුලේ සියල්ලන්ටමත්...ස්තූතුයි නලින් අයියට. ඔබටත් ඔබේ පවුලේ සියල්ලන්ටමත් එසේම වේවා.!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-69518379235034845952014-01-01T14:54:50.127-08:002014-01-01T14:54:50.127-08:00ස්තූතියි නිර්මලා.
ඔබටත් එසේම වේවා.!!ස්තූතියි නිර්මලා.
ඔබටත් එසේම වේවා.!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-55890922834878152162014-01-01T14:54:29.324-08:002014-01-01T14:54:29.324-08:00ඔයාටත් ස්තූතියි සඳා.
සුබම සුබ නව වසරක් වේවා..!!ඔයාටත් ස්තූතියි සඳා.
සුබම සුබ නව වසරක් වේවා..!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-53739135705048161952014-01-01T14:53:57.881-08:002014-01-01T14:53:57.881-08:00ඔබටත් සුබම සුබ නවවසරක් වේවා..!! ආවාට ස්තූතියිඔබටත් සුබම සුබ නවවසරක් වේවා..!! ආවාට ස්තූතියිපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-30990622421270927232013-12-30T06:05:15.390-08:002013-12-30T06:05:15.390-08:00ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා!
තව තව කතා ලියවේවා!!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-90321487675940142922013-12-27T00:01:42.189-08:002013-12-27T00:01:42.189-08:00ඔව් ජීවිතේදි අපිට හමුවන මිනිස්සු විවිධාකාරයි. ඒ මි...ඔව් ජීවිතේදි අපිට හමුවන මිනිස්සු විවිධාකාරයි. ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තුවන දේවලුත් විවිධාකාරයි. ඒත් මිනිස්සු කොහොම හැසිරුනත් කොහොම ප්‍රතිචාර දැක්වුවත් අපිට නොවෙනස්ව මැදිහත්ව ඉන්න පුලුවන් නම් ඒක තමා අපේ ජයග්‍රහණය. අපේ හිත නිවිල නම් පිටස්තර කිසිම දෙයකින් අපේ හිත කලඹවන්න බැරි නම් අපි හදවතට එකඟව ජීවත් වෙලා දස දහස් වාරයක් පැරදුනත් ඒක තමා අපේ ජයග්‍රහණය. අලුත් අවුරුද්දට ඉස්සර හිතන්න යමක් එක් කලාට ඔයාට ස්තූතියි. සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-82199741337471997222013-12-26T07:45:15.949-08:002013-12-26T07:45:15.949-08:00කලින් මේ පැත්තේ ආව. ඒ උනාට මම ලින්ක් සේව් කරන හිටි...කලින් මේ පැත්තේ ආව. ඒ උනාට මම ලින්ක් සේව් කරන හිටිය ෆෝන් එක අභාවප්‍රාප්ත උනාට පස්සේ ඒ කියෙව්ව ගොඩක් බ්ලොග් මග ඇරුනා.. මේ එයින් එකක්. අද ඉඳල මම ආපහු වලව්ව පැත්තේ එනවා!
එහෙනම්,
අක්කටත් සුභ අලුත් අවුරුද්දක්!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-79304030118722977562013-12-24T14:14:48.342-08:002013-12-24T14:14:48.342-08:00ස්තූතියි වෙද සිතට... ඔව් කාර්ය බහුල උනාම නම් කාලය...ස්තූතියි වෙද සිතට... ඔව් කාර්ය බහුල උනාම නම් කාලය යනවා දැනෙනේ නෑ තමයි.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-2728908177540064582013-12-24T14:14:14.726-08:002013-12-24T14:14:14.726-08:00ස්තූතියි.ඔබටත් සුභ අළුත් අවුරුද්දක්..ස්තූතියි.ඔබටත් සුභ අළුත් අවුරුද්දක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-50035748354842857312013-12-24T14:13:51.322-08:002013-12-24T14:13:51.322-08:00ස්තූතියි සිරා. අපි එහෙම පතමු නේද?
සිරාටත් සුභ අළු...ස්තූතියි සිරා. අපි එහෙම පතමු නේද?

සිරාටත් සුභ අළුත් අවුරුද්දක් පතනවා.!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-57638597815058867962013-12-24T14:13:09.913-08:002013-12-24T14:13:09.913-08:00ගොඩක් ස්තූතියි මනෝජ් කමෙන්ට් කරාටත් ආවටත්..
ඔයාටත්...ගොඩක් ස්තූතියි මනෝජ් කමෙන්ට් කරාටත් ආවටත්..
ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-91042753184874220462013-12-24T05:43:26.317-08:002013-12-24T05:43:26.317-08:00ඔයා බැදලද සුදෝ...මම මේ බදින්න දොස්තර නෝනා කෙනෙක් හ...ඔයා බැදලද සුදෝ...මම මේ බදින්න දොස්තර නෝනා කෙනෙක් හොයනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-58073641657808088572013-12-23T22:51:18.005-08:002013-12-23T22:51:18.005-08:00ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!!ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-8059539504254930142013-12-23T22:50:43.132-08:002013-12-23T22:50:43.132-08:00එසේම වේවා මදුවෝ... :Dඑසේම වේවා මදුවෝ... :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-73192690875374463302013-12-23T19:20:31.680-08:002013-12-23T19:20:31.680-08:00මටනම් කාලය යනවා කියන එක දැනෙන්නෙවත් නැ. උදේට නැගිට...මටනම් කාලය යනවා කියන එක දැනෙන්නෙවත් නැ. උදේට නැගිටිනවා හොස්පිටල් එකට දුවනවා, අයේ එනවා පඩම් කරනවා නිදා ගන්නවා ඔව්වා තමයීවෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-829162328296411862013-12-23T06:53:40.076-08:002013-12-23T06:53:40.076-08:00සුභ නව වසරක් ඔබටත්සුභ නව වසරක් ඔබටත්Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-62228067414323900192013-12-23T06:48:08.625-08:002013-12-23T06:48:08.625-08:00එදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ......එදා ලග සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ...
සදාකාලික නොවූ ලොකේ...සදා කෙලෙසද පෙම් බදින්නේ....

එදා ලග හිටිය අය අද ලග නෑ කියලා තිබුන නිසයි මේ පද පෙළ ලිව්වෙ...සියලු දුක්ඛ දෝමනස්සයන් සමනය වන 2014 වසරක් වෙන්ට කියා පතමි. අපිට ජය වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-65704905295068233672013-12-22T22:41:17.990-08:002013-12-22T22:41:17.990-08:00වලව්වට කලින් ඇවිත් තිබුනත් මම මේ කොටන පළවැනි කමන්ට...වලව්වට කලින් ඇවිත් තිබුනත් මම මේ කොටන පළවැනි කමන්ට් එක.

කුමරිහාමිටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-3065686165515010722013-12-22T22:25:42.786-08:002013-12-22T22:25:42.786-08:00අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවදක් නෑ.....එදා ස්නේහ...අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවදක් නෑ.....එදා ස්නේහෙන් නොබැදුනානම් මෙදා වියොවක් නෑ....

හරිද මන්ද.. හිතට ආපු දේ කිවුවෙ...

ඇත්තටම අතීතය කියන්නෙ අමතක නොකල යුතු දෙයක්.... කවමදාවත්ම.....

ඔන්න කුමාරිහාමී ඔයාටත් ලබන්නා වූ නව වසර සුභම සුභ කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සියලු බලාපොරොත්තු ඉටු වන්නා වූ නව වසරක් වේවා....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-24560041625332398982013-12-22T19:05:07.654-08:002013-12-22T19:05:07.654-08:00වාසනාවන්ත සුබ නව වසරක් වේවා ලකියෝ !!!!වාසනාවන්ත සුබ නව වසරක් වේවා ලකියෝ !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-60443810006489704492013-12-22T13:48:46.865-08:002013-12-22T13:48:46.865-08:00ස්තූතියි මාධව. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා.ස්තූතියි මාධව. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-63559406309301954942013-12-22T13:48:25.288-08:002013-12-22T13:48:25.288-08:00ආයෙත් ලියන්න උත්සහ කරනවා.වෙලාව තමයි අඩු.
ස්තූතියි...ආයෙත් ලියන්න උත්සහ කරනවා.වෙලාව තමයි අඩු.
ස්තූතියි අරූ,.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-4219010691553053822013-12-22T13:47:41.192-08:002013-12-22T13:47:41.192-08:00බලාපොරොත්තුවෙන් ඉමු. කවදා හරි දවසක් ඉටුවෙයි.
ස්තූ...බලාපොරොත්තුවෙන් ඉමු. කවදා හරි දවසක් ඉටුවෙයි.
ස්තූතියි ඉවාන්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-56324234452715244382013-12-22T13:47:14.265-08:002013-12-22T13:47:14.265-08:00ස්තූතියි මාතලන්. ඔයාටත් සුබ නව වසරක්ම වේවා!!ස්තූතියි මාතලන්. ඔයාටත් සුබ නව වසරක්ම වේවා!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.com