tag:blogger.com,1999:blog-9210572746461636596.post7557847052814908061..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: පුංචි කුමාරිහාමි - 05පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-9210572746461636596.post-91176904191959632822012-01-02T23:10:08.418-08:002012-01-02T23:10:08.418-08:00@සම්මානි..ඔහ් ඔයත් ඇවිල්ලනේ..ස්තූතියි සම්මානි..කොහ...@සම්මානි..ඔහ් ඔයත් ඇවිල්ලනේ..ස්තූතියි සම්මානි..කොහෙද මෙයාලා එනකොට මම වලව්වේ නෑනේ..හිටියනම් තේ ටිකක්වත් දෙනවනේ(ඔය කිව්වට මම හදන තේ බොන්න මටවත් බෑ)පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-17799423353123053602012-01-02T19:56:55.428-08:002012-01-02T19:56:55.428-08:00ලස්සනට ලියලනේ... සුබ පැතුම්... මම දිගටම එනවෝ.........ලස්සනට ලියලනේ... සුබ පැතුම්... මම දිගටම එනවෝ.........Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-31645110944535482432012-01-02T10:23:42.435-08:002012-01-02T10:23:42.435-08:00@ Good baba...ගොඩක් ස්තූතියි සංජු ආවටත් අදහස් කීවට...@ Good baba...ගොඩක් ස්තූතියි සංජු ආවටත් අදහස් කීවටත්..මම දන්නවා දරුවෙකුට තාත්තෙක්ගේ තියෙන අගේ..ඔයා වගේම මාත් ඒකෙන් විඳවනවා..ගොඩක් කනගාටුයි..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-53320684682315669132012-01-02T09:31:10.947-08:002012-01-02T09:31:10.947-08:00shit i hate this one ...............matath oya wag...shit i hate this one ...............matath oya wage aduru mathakayak thiyanawa .............mage memorys walin mn akamathima mathakak thama thaththa .............aka nisa thama mn mechchara pissu natanne ...........aka une naththan mn mitawawda hoda kollek ...........watever i hope u cn remember me um sanju smith.............fb friend gud luckසිස්ටම් චේන්ජ්https://www.blogger.com/profile/01676213098109350478noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-64637050058674742372012-01-02T09:07:41.870-08:002012-01-02T09:07:41.870-08:00@අනුරාධ..ඔයත් නිලමේ කෙනෙක් වගේ තමා..අලියයි වලව්වයි...@අනුරාධ..ඔයත් නිලමේ කෙනෙක් වගේ තමා..අලියයි වලව්වයි විතරයි අඩු...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-2430584864718552202012-01-02T09:06:45.089-08:002012-01-02T09:06:45.089-08:00@Gimhani... ස්තූතියි ගිම්හානි..මම ඔයා ගැනත් මගේ බ්...@Gimhani... ස්තූතියි ගිම්හානි..මම ඔයා ගැනත් මගේ බ්ලොග් එකේ ලිව්වා..මට මේ බ්ලොග් අවකාශයේ හමුවුන නිහතමානිම යාලුවන්ගෙන් කෙනෙක් ඔයා..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-4992759415998111682012-01-02T05:31:08.336-08:002012-01-02T05:31:08.336-08:00අපේ ජීවිත ගත්තම කොච්චර දුක්බර අවස්ථා තියනවද නේද?
...අපේ ජීවිත ගත්තම කොච්චර දුක්බර අවස්ථා තියනවද නේද?<br />එකෙ වෙලාවකට හිතෙනෙව හැමෝගෙම ජීවිත මෙහෙමද කියල .<br />ඔයාගෙ සරල ලිවීමේ රටාව හරිම සිත්ගන්නා සුළුයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-63057664342514715662012-01-02T05:29:54.674-08:002012-01-02T05:29:54.674-08:00හරියන්නෙ නෑ අපිටත් නිලමෙ කෙනෙක්ම වෙන්න වෙනවා.... :...හරියන්නෙ නෑ අපිටත් නිලමෙ කෙනෙක්ම වෙන්න වෙනවා.... :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-73579103585224129682011-12-31T00:02:34.254-08:002011-12-31T00:02:34.254-08:00@Oba nodutu lovak..ස්තූතියි කොමෙන්ටුවට..මේ රටේ ඉන්...@Oba nodutu lovak..ස්තූතියි කොමෙන්ටුවට..මේ රටේ ඉන්නේ එකම කුමාරිහාමි කෙනෙක් නෙමෙයිනේ..ඒත් මේක කාගේවත් අනුකරනයක්වත් ෆේක් එකක්වත් නම් නෙමෙයි.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-60066352903195429892011-12-30T20:16:11.931-08:002011-12-30T20:16:11.931-08:00අදමයි මේ පැත්තට ආවේ තවත් කුමාරිහාමි කෙනෙක්නේ.........අදමයි මේ පැත්තට ආවේ තවත් කුමාරිහාමි කෙනෙක්නේ......ජය,,,,,ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com