tag:blogger.com,1999:blog-9210572746461636596.post7988388968662644871..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: පත්තරෙන්...පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-9210572746461636596.post-53760181334861181522014-02-19T00:40:08.381-08:002014-02-19T00:40:08.381-08:00අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ.මම ජගත් කරුණාජීව කියල...අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ.මම ජගත් කරුණාජීව කියල කෙනෙක්.ස්තුතියි ලස්සන පෙළගැස්මක්.Anonymoushttps://www.blogger.com/profile/13297036081896752697noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-92027137022851810362013-10-22T01:00:28.807-07:002013-10-22T01:00:28.807-07:00රංග ????
මධූ කිව්වා නං තමා හරි :)රංග ????
මධූ කිව්වා නං තමා හරි :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-6387621255645611772013-10-21T08:14:30.644-07:002013-10-21T08:14:30.644-07:00ගොඩක් ස්තූතියි තිසර ඔබටත්ගොඩක් ස්තූතියි තිසර ඔබටත්පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-77337856304106165072013-10-21T08:14:12.202-07:002013-10-21T08:14:12.202-07:00ගොඩක් ස්තූතියි ඔබට අදහස් දැක්වූවාට. ඔබලාගේ වචන නිස...ගොඩක් ස්තූතියි ඔබට අදහස් දැක්වූවාට. ඔබලාගේ වචන නිසා තමයි ලියන්න තව ශක්තිය ලැබෙන්නේ...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-83024524346052108872013-10-21T08:13:24.200-07:002013-10-21T08:13:24.200-07:00ස්තූතියි රංග මම දාගත්තා මගේ අසල්වැසියන්ට.ස්තූතියි රංග මම දාගත්තා මගේ අසල්වැසියන්ට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-2252174428953816952013-10-20T22:38:44.464-07:002013-10-20T22:38:44.464-07:00ඒ මනුස්සයට මැරෙනකල්ම ඕකෙන් ගැලවීමක් නැතුව ඇති... ස...ඒ මනුස්සයට මැරෙනකල්ම ඕකෙන් ගැලවීමක් නැතුව ඇති... සැකය කියන්නේ බොහොම පිළිකාවක් වගේ යමක් මතම වැඩිලා ඒකම විනාශකරලා නවතින්නේ... ඔබ දුටු දෙයින් ඔබ්බෙහි ඇති කතාව මතුකරගැනීමට ඔබ දැරූ උත්සාහය වටිනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-20588869221210420612013-10-20T21:51:11.272-07:002013-10-20T21:51:11.272-07:00මෙන්න ගන්ඩ පුංචි නෝනේ !
http://madurangacreations...මෙන්න ගන්ඩ පුංචි නෝනේ !

http://madurangacreations.blogspot.com/සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-82065002253262635922013-10-20T20:41:34.662-07:002013-10-20T20:41:34.662-07:00ගොඩක් දුක හිතෙන කතාවක්... තවත් මෙවැනි බොහෝ සිදුවීම...ගොඩක් දුක හිතෙන කතාවක්... තවත් මෙවැනි බොහෝ සිදුවීම් මේ ලෝකේ සිදු වෙනවා ඇති.. සැකය විනාශයේ මුලයි.. කිසිම දෙයක් ගැන සොයන්නේ බලන්නේ නැතුව මේ විදිහට නිකරුනේ කෙනෙක්ව සැක කරලා කරන දේවල් වලින් බොහෝ විනාශයන් සිදු වෙනවා.. අපි ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන..

මම පහුගිය ලිපි කීපයක්ම කියෙව්වත් අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ.. ඔයා ලියල තියෙන ශෛලියත් ගොඩක් ලස්සනයි.. හරිම රසවත්.. දිගටම ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-49964194969255652002013-10-20T20:30:02.344-07:002013-10-20T20:30:02.344-07:00ගොඩක් දුක හිතෙන කතාවක්.. මේ වගේ තව බොහොමයක් සිදුවී...ගොඩක් දුක හිතෙන කතාවක්.. මේ වගේ තව බොහොමයක් සිදුවීම් මේ ලෝකේ සිදු වෙනවා ඇති.. සැකය විනාශයේ මුලයි.. බොහෝවිට කිසිම දෙයක් සොයන්න බලන්නේ නැතුව මේ විදිහට කෙනෙක්ව නිකරුනේ සැක කරලා කරන දේවල් වලින් ලොකු විනාශයක් සිද්ධ වෙන්නේ.. ඒක නිසා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන...

මම පහුගිය ලිපි කිහිපයක්ම කියෙව්වත් අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ.. ඔබ ලියන ශෛලියත් ගොඩක් ලස්සනයි.. හරිම රසවත්.. දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ප්‍රර්ථනා කරනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-4862495762044319902013-10-20T13:25:04.812-07:002013-10-20T13:25:04.812-07:00ඔව් ඔව් ඒක නම් විශබීජයක් තමයි...ඔව් ඔව් ඒක නම් විශබීජයක් තමයි...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-1398910131378003312013-10-20T13:24:06.408-07:002013-10-20T13:24:06.408-07:00ඔව් ඒ මගේ නම මේ ආර්ටිකල් එකේ මගේ නම තියෙනවානේ.. :D...ඔව් ඒ මගේ නම මේ ආර්ටිකල් එකේ මගේ නම තියෙනවානේ.. :D.. ඔයාගේ බ්ලොග් එකේ ලිංක් එක ඉල්ලුවේ...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-66551204789772791172013-10-20T06:15:10.664-07:002013-10-20T06:15:10.664-07:00මොකද්ද පුංචි කුමාරිහාමි ඉල්ලුවේ..???
මට පැහැදිලි න...මොකද්ද පුංචි කුමාරිහාමි ඉල්ලුවේ..???
මට පැහැදිලි නෑ..
හේ... ඔයා ලක්මිණි වෙදමුල්ල ද ? :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-22536082022508859702013-10-20T03:10:34.171-07:002013-10-20T03:10:34.171-07:00ඔන්න ඈතට උනෝ..... :D :D ඔන්න ඈතට උනෝ..... :D :D පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-83033494736840563762013-10-20T03:10:14.142-07:002013-10-20T03:10:14.142-07:00ස්තුතියි සිරා.
ඔව් ගොඩක් වෙලාවට අපි සමහර දේවල් කරල...ස්තුතියි සිරා.
ඔව් ගොඩක් වෙලාවට අපි සමහර දේවල් කරලා ගොඩක් පසුතැවෙනවා. ඒත් පසුතැවීමෙන් බෑ සිද්ද වුන දේවල් වෙනස් කරන්න. ඉතුරු වෙන්නේ දුකක් විතරමයි.

ඔයා කියපු සිද්ධිය මටත් මතකයි ඒක ලංකාවේ උන දෙයක් නෙමෙයිද?
ආ මගේ නම දැනගත්ත එක හොදයි නේද? ඒත් ඔයාලගේ නම් ගම් නම් මම දන්නේ නෑ හරියට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-72078101776981769682013-10-20T02:58:43.451-07:002013-10-20T02:58:43.451-07:00ස්තූතියි රාජ්.
මම මේක අහලා තියෙන්නේ බණ කතාවක් විද...ස්තූතියි රාජ්.

මම මේක අහලා තියෙන්නේ බණ කතාවක් විදියට. මොකක් හරි ජාතක කතාවක නිදාන කතාව විදියට නෙමෙයිද? අනේ මංදා මම පටලවගෙනද දන්නේ නෑ. අනවශ්‍ය සැකය ලොකු විනාශයක් කරනවා. ඒත් සමහර වෙලාවට සැකය අපිට වාසිත් ගේනවා මට හිතෙන්නේ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-62675646997770614002013-10-20T02:56:40.081-07:002013-10-20T02:56:40.081-07:00ඔව් සැකය ජීවිතය අවුල් කරනවා . ඒත් ඉතින් අපිට ඒ සිත...ඔව් සැකය ජීවිතය අවුල් කරනවා . ඒත් ඉතින් අපිට ඒ සිතිවිලි නැතිවෙනෙත් නෑ නේද?.. ඒ වගේම සැකය වාසියට හිටින අවස්ථාත් නැතිවමත් නෙමෙයි නේද?පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-69176656842580014672013-10-20T02:55:45.562-07:002013-10-20T02:55:45.562-07:00නෑ කෙන්ජි එයා ලස්සනයි කිව්වේ ඔයාට... :D :Dනෑ කෙන්ජි එයා ලස්සනයි කිව්වේ ඔයාට... :D :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-61977720748864464292013-10-20T02:55:12.796-07:002013-10-20T02:55:12.796-07:00ස්තූතියි චමීට...ස්තූතියි චමීට...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-23593961710118444572013-10-20T02:54:56.290-07:002013-10-20T02:54:56.290-07:00ඔයාගේ බ්ලොග් එකේ ලිංක් දෙන්න මගේ බ්ලොග් රෝල් එකේ න...ඔයාගේ බ්ලොග් එකේ ලිංක් දෙන්න මගේ බ්ලොග් රෝල් එකේ නෑ ඒක.
ස්තූතියි ඔයාට මැලේ...

ඔව් මම රැජීන පුවත් පතේ මීට කලින් තීරු ලිපියක් ලිව්වා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-28307620500427539442013-10-20T02:53:53.762-07:002013-10-20T02:53:53.762-07:00ස්තූතියි චතුරංග ඔයාට.ස්තූතියි චතුරංග ඔයාට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-59906529927975312752013-10-20T02:53:31.172-07:002013-10-20T02:53:31.172-07:00ස්තූතියි ඉන්දු අක්කෝ.. ඔයා බ්ලොග් කියවනවා කියලා දන...ස්තූතියි ඉන්දු අක්කෝ.. ඔයා බ්ලොග් කියවනවා කියලා දන්නේ අදනේ.. ගොඩක් ස්තුතියි අක්කේ දෙන දිරියට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-16231820356796602002013-10-20T02:52:50.771-07:002013-10-20T02:52:50.771-07:00ඔව් ඩූඩ් ඒක තමයි ඒකට ගැලපෙන නම නේද? පත්තරේ අය දාල ...ඔව් ඩූඩ් ඒක තමයි ඒකට ගැලපෙන නම නේද? පත්තරේ අය දාල තියෙන්නේ ඔය නම..
ස්තුතියි ඔයාට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-47594212085679161772013-10-20T02:52:08.910-07:002013-10-20T02:52:08.910-07:00සමාවෙන්න හැදුවෝ... :Dසමාවෙන්න හැදුවෝ... :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-8565075894003326842013-10-20T02:51:52.260-07:002013-10-20T02:51:52.260-07:00ස්තූතියි මදුරංග .
ඔව් මම පත්තරවලටත් වෙනත් වෙබ් අඩව...ස්තූතියි මදුරංග .
ඔව් මම පත්තරවලටත් වෙනත් වෙබ් අඩවි වලටත් මගේ සැබෑ නමින් ලියනවා.
ඔබට හැකි නම් ඔබේ බ්ලොග් එකේ ලිංක් එක මට දාන්න. ඒක මගේ බ්ලොග් රෝල් එකේ නෑ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-40582800825769836792013-10-20T02:50:56.042-07:002013-10-20T02:50:56.042-07:00ස්තූතියි ඉවාන්.. ඔව් ඒ මම ලක්මිණි වෙදමුල්ල. ස්තූතියි ඉවාන්.. ඔව් ඒ මම ලක්මිණි වෙදමුල්ල. පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.com