tag:blogger.com,1999:blog-9210572746461636596.post8120074653403485430..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: බලා හිඳිමි...පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-9210572746461636596.post-38848062666139176372012-01-02T09:09:29.667-08:002012-01-02T09:09:29.667-08:00ඔව් අභීත මම මූනු පොතේ ඉන්නෙත් මේ නමින තමා..ගොඩක් ස...ඔව් අභීත මම මූනු පොතේ ඉන්නෙත් මේ නමින තමා..ගොඩක් ස්තූතියි ඔයාලගේ දිරිගැන්වීමට සහ හිතවත් කමටපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-71007392562619819092012-01-02T05:43:24.470-08:002012-01-02T05:43:24.470-08:00අහ්... නම අවුලක් නෙමේ..... ඒක ගනන් ගන්න එපා.....
...අහ්... නම අවුලක් නෙමේ..... ඒක ගනන් ගන්න එපා.....

මැනිකේ මූණු පොතේ ඉන්නේ මේ නමින්ද?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-73721778724711913102012-01-02T05:16:12.977-08:002012-01-02T05:16:12.977-08:00ගොඩක් ස්තූතියි අභීත...ඒක තම නම නම් අවුල්..මම මූනු ...ගොඩක් ස්තූතියි අභීත...ඒක තම නම නම් අවුල්..මම මූනු පොතටයි මුලින්ම සම්බන්ද උනේ..එතකොට තව කුමාරිහාමි කෙනෙක් බ්ලොග් ලියන බවක් දැන්ගෙන උන්නේ නෑ..මූනු පොතේ එහෙම කෙනෙක් හිටියෙත් නෑ..මටත් ගෙදරට කියන්නේ පොඩ්ඩි..හරිම ඇක්සිඩන්ට් එකක් ඒක..කොහොම උනත් මටත් මේක අපහසුවක්..නිකන් අනුකරනයක් වගේ නිසා..ඒත් දැන් මේකේ නම මාරු කරන්නත් බෑ..ගොඩක් අය මට හිතවත් උනේ මේ නමින් නිසා.මම බ්ලොග් ලියලවත් කියවලවත් තිබ්බේ නැති නිසා පොඩි කුමාරිහාමි ගැන දැනන් හිටියේ නෑ..කොහොම උනත් කුමාරිහාමිලා කොච්චර ඉන්න පුලුවන්ද..හෙට එයි චූටි කුමාරිහාමි කියලත් ඒක අපේ නමක් නෙමේ නිසා අපිට කරන්න දෙයක් නෑ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-45278824775247560052012-01-02T04:36:04.865-08:002012-01-02T04:36:04.865-08:00මේක අදනේ හම්බ වුනේ.... කාලෙකට පස්සේ කියවන්න පුළුවන...මේක අදනේ හම්බ වුනේ.... කාලෙකට පස්සේ කියවන්න පුළුවන් සරල සුගම බ්ලොග් එකක් හම්බ වුනා.... පොඩි මදිවට දැන් පුංචි කුමාරිහාමි කෙනෙකුත්...

එහෙනම් මැණිකේ, පුළුපුළුවන් වෙලාවට අපිත් ගොඩ වදින්නම් වලව්ව පත්තේ...

අවසර... ගොහින් එන්නම්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-11112984729040780662011-12-28T23:59:43.451-08:002011-12-28T23:59:43.451-08:00@Tharinduhw ගල් පිලිම වගේද බොල් පිලිම?@Tharinduhw ගල් පිලිම වගේද බොල් පිලිම?පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-54921975606937476882011-12-28T08:15:00.516-08:002011-12-28T08:15:00.516-08:00මැටි පිළිම වගේද ගල් පිළිම,neමැටි පිළිම වගේද ගල් පිළිම,neTharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-5943746212423031462011-12-27T23:12:05.205-08:002011-12-27T23:12:05.205-08:00ඔව් ගිම්හානී මෙ ප්රතිමාවත් වෙනස් වෙයි..මේ ලොකේ වෙ...ඔව් ගිම්හානී මෙ ප්රතිමාවත් වෙනස් වෙයි..මේ ලොකේ වෙනස් නොවෙන දේවල නෑ නේ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-18651338087672057032011-12-27T21:00:40.287-08:002011-12-27T21:00:40.287-08:00පුංචි කුමාරි , වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම ...පුංචි කුමාරි , වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම පමණයි .

ටික කලක් ගියාම ඔය පිලිරුවත් වෙනස් වෙයි ...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com