tag:blogger.com,1999:blog-9210572746461636596.post8802305656501532479..comments2023-10-19T06:03:40.054-07:00Comments on පුංචි කුමාරිහාමිගේ වලව්ව: සුනේත්‍රා, නන්දිතය සහ අපි...පුංචි http://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-9210572746461636596.post-2863919871000563482013-10-12T21:56:13.670-07:002013-10-12T21:56:13.670-07:00පොතක් කියවල ගන්න හැඟීම වෙන කිසිම දෙකින් ලබන්න බැරි...පොතක් කියවල ගන්න හැඟීම වෙන කිසිම දෙකින් ලබන්න බැරි තෘප්තියක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-16769548609912181882013-10-12T03:19:46.999-07:002013-10-12T03:19:46.999-07:00ස්තූතියි.. උදව්වක් ඕනේ උනාම අනිර්වාර්යෙන් කියනවා. ...ස්තූතියි.. උදව්වක් ඕනේ උනාම අනිර්වාර්යෙන් කියනවා. ගොඩක් ස්තූතියි සිරා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-89500229324102547632013-10-12T03:18:57.675-07:002013-10-12T03:18:57.675-07:00අයියෝ ඔව්නේ. වැරදීමක් නලීන් අයියා නෙමෙයිනේ. කලබලයට...අයියෝ ඔව්නේ. වැරදීමක් නලීන් අයියා නෙමෙයිනේ. කලබලයට එහෙමයි දැක්කේ.සමාවෙන්න නදිනි...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-44721540704131636882013-10-12T03:17:57.901-07:002013-10-12T03:17:57.901-07:00හරි හරි අරූ මූ.. :D :Dහරි හරි අරූ මූ.. :D :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-22254458139919732012013-10-10T09:02:44.946-07:002013-10-10T09:02:44.946-07:00මගේ නම අරූ. හැබැයි කවුරුත් කතා කරන්නේ මූ කියලා.මගේ නම අරූ. හැබැයි කවුරුත් කතා කරන්නේ මූ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-31344465763203249312013-10-10T06:34:58.486-07:002013-10-10T06:34:58.486-07:00ග්‍රැෆික් වැඩක් නම් කියන්න කරලා දෙන්නම්...මගේ වෘත්...ග්‍රැෆික් වැඩක් නම් කියන්න කරලා දෙන්නම්...මගේ වෘත්තිය ඒක තමයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-19692377054300186992013-10-09T23:31:53.557-07:002013-10-09T23:31:53.557-07:00කුමාරි ඔය ඉන්නේ නලින් අය්යා නෙවේ ..හොඳට බලන්න .......කුමාරි ඔය ඉන්නේ නලින් අය්යා නෙවේ ..හොඳට බලන්න .........

හරියට හරි මම ඔය දෙකම කියෙව්වා .... කවි කඳුරේ විස්තර වෙන සිදුවීම ටිකත් දැන් ඔලුවට ආව එක පෙළට ...මොකද මම ඔය පොත කියවපු කාලේ වෙද්දී මම හිටියේ ඉතාම රෝගීව... අතීත සිදු වීම් අමතක කරගන්න සෑහෙන උත්සාහ කළා .. ඉතින් ඒ හැම චරිතයක්ම මට මතකයි... පොඩි උදව්වක් විතරයි උවමනා වුණේ ඒ මතකයන් නැවත මතක් කරගන්න... හීන් එකා නේද ඒ කතාවේ උන්නේ ...? හොඳට මතකයි ඒ කතාවත්...

බුද්ධ දාසි නම් ඉතාම ඉහළයි ... සියලුම චරිත පුදුම විදිහට විග්රහ වෙලා තිබ්බා... ඒ අතීතය එක්ක අපිත් ජීවත් වෙනවා වගේම හැගීමක් එනවා ... මහග්ගත සිතක් සඳහා සිත නැඹුරු වෙනවා අන්තිමටම අපිටත් නොදැනී ..........

එදිනෙදා ජීවිතය | Trance
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-48263344995359654482013-10-09T23:02:47.257-07:002013-10-09T23:02:47.257-07:00ඔව් සහන් ඒකේ තමයි නිවුන්නු දෙන්නා ඉන්නේ. ඒකේ නංගි ...ඔව් සහන් ඒකේ තමයි නිවුන්නු දෙන්නා ඉන්නේ. ඒකේ නංගි තමයි බුද්ධදාසි වෙන්නේ. අනුරාධපුරයේ රජ් කල මිහිඳු කියන රජතුමාගේ කාලයේ සිදුවීමක් තමයි ඒකේ කතා වස්තුව. ඒත් ඒක ඇත්තමක්ම නෙමෙයි. ඒ වුනාට පුදුම විදියට ජීවිතය ගැන හිතන්නත් ජීවිතය සරලව දකින්නත් ඒකෙන් පොළඹවනවා.

ආ ඔයා අහන්නේ කවිකඳුර. ඒකේ කතාව සිංහලේ අන්තිම රජතුමාගේ කාලේ කතාවක්. රාජසිංහ රජ්ජුරුවන්ගේ සිරකරුවෙක් වුන් බ්ලේක් කියල කෙනෙක් ඈත ගමකට ගෙනිහින් ඇතිවුන සිද්ධියක්. ඒක ටෙලි නාට්‍යක් වුනා. වසන්ති චතුරානි හදපු "ධවල කඩුල්ල" කියලා. මගේ "කුමාරිහාමි" කතාවටත් මම ගොඩක් අතීත විස්තර එතුමියගේ කවිකඳුරෙන් දැනගත්තා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-8207179133239687512013-10-09T22:58:12.132-07:002013-10-09T22:58:12.132-07:00ස්තූතියි නලින් අයියේ. මමත් සුනේත්‍රා මහත්මියගේ පොත...ස්තූතියි නලින් අයියේ. මමත් සුනේත්‍රා මහත්මියගේ පොත් වලින් අපූරු ලෝකයකට යනවා. බුද්ධදාසි පුදුමාකාර විදියට හිත වෙනස් කරන පොතක්. ඇත්තටම අපේ හිත්වලත් මෛත්‍රී හැගීම් ඇතිකරවන්න එතුමියට ඒකෙන් හැකිවෙනවා මම හිතන්නේ.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-42016256160686603822013-10-09T22:56:44.194-07:002013-10-09T22:56:44.194-07:00අනේ නෑ . මම කිව්වේ සමහර පිරිමි අය හරිම හොදයි කියලා...අනේ නෑ . මම කිව්වේ සමහර පිරිමි අය හරිම හොදයි කියලා.. :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-87969085949645148382013-10-09T22:55:55.878-07:002013-10-09T22:55:55.878-07:00එහෙනම් මම ඒ කතාව බලල තියෙනවා. ස්තූතියි ඔයාට.(මට මේ...එහෙනම් මම ඒ කතාව බලල තියෙනවා. ස්තූතියි ඔයාට.(මට මේ ඔබේ නම නම් අවුලක් :D).. මට ඔයා කිව්වම ඒ වගේ කතාවක් මතක් වුනා ඒක. නම තමයි මතකයේ හිටියේ නැත්තෙ.

ඔව් ඔයා කියන එක ඇත්ත. ගොඩක් වෙලාවට සුනේත්‍රා ගැහැනියගේ වගේම පිරිම්යාගේ මනෝභාවයන් සූක්ශම විදියට විග්රහ කරනවා.

ස්තූතියි ඔයාට.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-71854298306722592242013-10-09T22:53:05.084-07:002013-10-09T22:53:05.084-07:00එහෙමමත් නෙමෙයි සහන්, සමහර වෙලාවට අපි අන්ධ වෙලා විශ...එහෙමමත් නෙමෙයි සහන්, සමහර වෙලාවට අපි අන්ධ වෙලා විශ්වාසයෙන් ඉන්න අය ගැන දෙපාරක් හිතන්න පෙළඹෙනවා. ඒ වගේම සමහර ගෑනු අයට හිත හදාගනන් අවස්ථාවක් එනවා. මේ වගේ අය තවත් මේ ලෝකේ ඉන්නවා කියලා.

ඔයාගේ බ්ලොග් එක මොකක්ද? මම ඇඩ් කරන්නම්...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-10253290629203410012013-10-09T22:50:54.197-07:002013-10-09T22:50:54.197-07:00ආ මේ එයාටද බැන්නේ. බුරස්මයා මේ දවස්වල නිවාඩු. වැකේ...ආ මේ එයාටද බැන්නේ. බුරස්මයා මේ දවස්වල නිවාඩු. වැකේශන් ගිහින්... :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-53485882763689336882013-10-09T22:06:40.480-07:002013-10-09T22:06:40.480-07:00මේ බුද්ධ දාසි එකේ නේද නිවුන්නු දෙන්නා ඉන්නේ... ඒ ක...මේ බුද්ධ දාසි එකේ නේද නිවුන්නු දෙන්නා ඉන්නේ... ඒ කතාව නම් ඉතා ඉහළයි ... කවිකඳුරත් කියෙව්වා වගේ මතකයි ....පොඩ්ඩක් කතාව කියන්න බලන්න......SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-83532796516228648222013-10-09T21:57:09.110-07:002013-10-09T21:57:09.110-07:00සුනේත්‍රා මහත්මිය එක්ක මගෙ හිතෙන් මට තියෙන්නේ බොහො...සුනේත්‍රා මහත්මිය එක්ක මගෙ හිතෙන් මට තියෙන්නේ බොහොම ලග සම්බන්දයක්... ඇය අපේ පාසලෙන් ඉගනුම ලබපු කෙනෙක්... ප්‍රේම පුරාණයේ සදහන් වෙන්නේ ඒ ගැන... ඇය ලියන දේවල් වලට හිත ඇදෙන්නේ නිරායාසයෙන්... කවිකදුර, පොදු පුර්ෂයා, සදුන් ගිර ගිනි ගනි, ප්‍රේම පුරාණය, බුද්ධ දාසි, මතක පොත වගේ පොත් මම සැරින් සැරේට කියවනවා.. ඇගේ පොත් කියවද්දි මට දැනෙන්නේ රස කෑමක් කනවා වගේ , සුවඳ, රස, ගුණ සේරම දැනෙන ලැබෙන පොත්... නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-82714108480032067892013-10-09T03:45:53.965-07:002013-10-09T03:45:53.965-07:00සඳුන් ගිර ගිනි ගනී බොහෝම අපූරු නවකතාවක්. පසුව මෙය ...සඳුන් ගිර ගිනි ගනී බොහෝම අපූරු නවකතාවක්. පසුව මෙය ටෙලි නාට්යයක්වූ බවත් මතකයි. මෙහි එක් තැනක ,කතානායිකාව විවාහවූ පසු ඇයගේ ස්වාමියගේ ගඳ සුවඳ පවා සංසන්දනය කරනවා,ඇය හා සම්බන්ධකම් පැවැත්වූ වලව්වේ පුතා සමග. උදාහරණයක් හැටියට ස්වාමියා කෑමෙන් පස්සේ හරිහමන් විදිහට අත සෝදා නොගනීම නිසා එන කරවල සුවඳ. මේ පොත ගැහැණියකගේ මනෝ භාවයන් ටොප් එකට විග්රහ කරනවා ඉතාමත්ම සරළව. කියවිය යුතු පොතක්.

මේ මාසේ 13 වෙනිද ඉඳන් සිරසෙන් තනුජා ජයවර්ධන වැඩසටහනක් මෙහෙයවන බව දැණගන්නට ලැබුනා ඔබේ ජීවිතය නමින්. කෞශල්‍යා,සුනේත්‍රා වගේ අය එයට සහභාගී වෙනවාලු. පුළුවන්නම් බලන්න හොඳයි කියලා මට හිතුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-67931079319062766982013-10-08T23:48:41.727-07:002013-10-08T23:48:41.727-07:00එයාගේ පොත් කියවද්දී හෙමීට පුරුෂයන් ගැන අහිතක් ඇති ...එයාගේ පොත් කියවද්දී හෙමීට පුරුෂයන් ගැන අහිතක් ඇති වෙනවා කුමාරි.. විවාහ ජීවිතේ දුකකින් ඉන්න කෙනෙක් කියෙව්වොත් එහෙම පටස් ගාලා හස්බන්ඩ්ව එපා වෙනවා... තේ එකක් වත් නොදෙන තැනට පත් වෙනවා...

හොඳට බලන්න ශූක්ෂම විදිහට එයා පිරිමි ජාතිය කෙරෙහි ගැහැණිය තුල වෛරයක් ඇති කරනවා...

ඔව් මට දැන් ගොඩක් හොඳයි කුමාරි... මාව වලව්වේ අසල්වැසියෙක් කරගන්නකෝ .........

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-56287719871196314182013-10-08T20:17:57.225-07:002013-10-08T20:17:57.225-07:00ඈහ්.. මම කොහෙද බන් කාටවත් බැනලා තියෙන්නෙ.. මහා බුර...ඈහ්.. මම කොහෙද බන් කාටවත් බැනලා තියෙන්නෙ.. මහා බුරස්මයට මිසක්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-53473758191901642682013-10-08T16:01:41.404-07:002013-10-08T16:01:41.404-07:00ඇයි කුමාරිහාමි මේ පිරිමි ළමයින් කෑගහන්නෙ මෙතන? ඔයා...ඇයි කුමාරිහාමි මේ පිරිමි ළමයින් කෑගහන්නෙ මෙතන? ඔයා මොනාහරි කිව්වද එයාලට? :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-49370657175206268492013-10-08T14:24:28.209-07:002013-10-08T14:24:28.209-07:00හයියෝ සෙන්නාත් මට බැනලද?.. හා හා කමක් නෑ. මම දැනන්...හයියෝ සෙන්නාත් මට බැනලද?.. හා හා කමක් නෑ. මම දැනන් හිටියා අපේ පුරුශ පක්ශය මේකට කලබල වෙනවා කියලා. හැබැයි මම කිව්වේ සමස්ත පිරිමි වර්ගයා ගැන නම් නෙමෙයි සහෝදරවරුනි... :D :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-77309483212408212772013-10-08T14:22:34.729-07:002013-10-08T14:22:34.729-07:00ස්තූතියි රවි ගොඩක් .
මම සුනේත්‍රාගේ පොත් ගොඩක් කි...ස්තූතියි රවි ගොඩක් .
මම සුනේත්‍රාගේ පොත් ගොඩක් කියෙව්වට තාමත් බැරි උනා සදුන් ගිර ගිනි ගනී කියවන්න. මම සුනේත්‍රාගේ ආසම කතාව කවිකඳුර..
පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-27120090290727550042013-10-08T14:20:40.243-07:002013-10-08T14:20:40.243-07:00ගොඩක් ස්තූතියි සිරාට. ඔව් පොඩි වෙනසක් කරා. ඒත් තාම...ගොඩක් ස්තූතියි සිරාට. ඔව් පොඩි වෙනසක් කරා. ඒත් තාම මුල් මට්ටමේ තියෙන්නේ. අපේ හිතවත් සහෝදරයෙක් තමයි ඒක කරලා දුන්නේ. පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-16411216646459824912013-10-08T14:19:27.674-07:002013-10-08T14:19:27.674-07:00අයියෝ නමම කියලා නේ. :D :Dඅයියෝ නමම කියලා නේ. :D :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-35999257666177881452013-10-08T14:18:59.518-07:002013-10-08T14:18:59.518-07:00ඒක ලිව්වෙත් සුනේත්‍රා රාජකරුණානයක තමයි. ඔයාට දැන් ...ඒක ලිව්වෙත් සුනේත්‍රා රාජකරුණානයක තමයි. ඔයාට දැන් හොදයිද?පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-9210572746461636596.post-59081150489012035972013-10-08T14:17:40.164-07:002013-10-08T14:17:40.164-07:00ඔව් ප්‍රියන්ත ගෑණු පිරිමි බේදයක් නෑ අවංක මිනිස්සු ...ඔව් ප්‍රියන්ත ගෑණු පිරිමි බේදයක් නෑ අවංක මිනිස්සු ලෝකේ කොහේත් ඉන්නවා. මම මේ කිව්වේ සමස්ත පිරිමි වර්ගයා ගැන නෙමෙයිපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.com