Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
පොඩි නැන්දා අපේ නිවසට කවදා පැමිණියාදැයි මට මතක නැත. එහෙත් මා දන්නා කාලයේ සිට ඇය සිටියේ අපේ නිවසේය. වෙනත් පවුල් වල නෑණලා අතර සිදුවන බහින...
-
හදිසියේම ආපු භූමි කම්පාවක් නිසා අපිත් හොඳටම කම්පා වුණා. මම නම් හිටියේ බ්ලොග් එකක් කියව කියවා. ඉතින් හයියෙන් මගේ කම්පියුටර් හිතවතාව බදා...
Feb 25, 2012
෴෴෴පේමතෝ ජායතී සෝකෝ෴෴෴
"සුවපත් වේවා.!"
"අපි ගිහින් එන්නම් මෑණියෝ එහෙනම්"
"හොඳයි..තෙරුවන් සරණයි"
උපේකා සිල්මෑණියෝ බෝ මළුවෙන් බැස යන තරුණ යුවළ දෙස බලා සිට ආපිට හැරුණය..
පුණ්‍යා විත් කකුලේ ඇතිල්ලෙයි..
"මොකෝ පුන්නියේ උඹටත් ගෙදර මතක් උනැයි"
ඇය පූසියගෙන් ඇසුවේ කරුණාවෙනි..
"සංසාරේ කියන්නේ ඕකට තමයි..බැඳිම් අඩුවෙනකොට හිත සැහැල්ලු වෙනවා.."
Feb 19, 2012
෴෴සැබෑ ආදරය෴෴
පුංචි දරුවෙක් කුකුල් පැටියෙක්ව අතේ හිර කරන් හුරතල් කරනවා බලන් හිටපු දරුවගේ පියා ඇහුවා
"පුතා ඔයා ඔය සතාට කරදර කරන්නේ ඇයි?" කියලා
පුතා කියනවා
"කරදර කරනවා නෙමෙයි තාත්තේ මම එයාට ආදරේ කරනවා" කියලා
"ඔයා එයාට ආදරේ කරනවා නම් ඇයි එයා ඔය තරම් වේදනාවෙන් දඟලන්නේ ඔයාගෙන් ගැලවෙන්න?"
Feb 12, 2012
෴෴෴ලෝගුව෴෴෴
ජනිත් පඩිපෙළ නැගගොස් නැවතත් හැරී බැලුවේය..අමන්දා සහ දියණිය මෝටර් රථයේ නැගී පිටවී යනු පෙනෙයි. දියණිය පසු පස බලමින් සොයන්නේ තමා විය යුතු යැයි සිතුණු ජනිත්ගේ මුවින් සිහින් සුසුමක් පිට වීය.
උසාවි බිම සොහොන් බිමක් සේ පාළුය..වෙනදාට මෙම භූමිය පුරා පැතිර පවත්නා ඝෝෂාවත් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් දිව යන සෙනඟත් අද නැතිදැයි ජනිත් නැවතත් සිතුවාය..එහෙත් සියල්ල එසේමය ..එසේනම් මේ වෙනස!..
Feb 8, 2012
෴෴෴උපාසක අම්මගේ ශ්රද්ධාව෴෴෴
හදිසියේම ආපු භූමි කම්පාවක් නිසා අපිත් හොඳටම කම්පා වුණා.
මම නම් හිටියේ බ්ලොග් එකක් කියව කියවා. ඉතින් හයියෙන් මගේ කම්පියුටර් හිතවතාව බදාගත්තේ ඒ ලෝකෙට ගිහිනුත් බ්ලොග් බලන්නයි යාළුවෝ හම්බවෙන්නයි පුළුවන් නිසා ඒකත් එක්කම ගියොත්..
විහිළු නෙමෙයි හොඳට බය උණා. කරපු නරක වැඩ කෙසේ වෙතත් කරගන්න බැරි වුණ වැඩ නම් මතක් උණා. අනේ "මගේ පොත".."අයිතිකාරයා"...අපොයි කීයක්ද..
Feb 2, 2012
~~~වස්තුව~~~
Subscribe to:
Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)




