Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
පොඩි නැන්දා අපේ නිවසට කවදා පැමිණියාදැයි මට මතක නැත. එහෙත් මා දන්නා කාලයේ සිට ඇය සිටියේ අපේ නිවසේය. වෙනත් පවුල් වල නෑණලා අතර සිදුවන බහින...
-
හදිසියේම ආපු භූමි කම්පාවක් නිසා අපිත් හොඳටම කම්පා වුණා. මම නම් හිටියේ බ්ලොග් එකක් කියව කියවා. ඉතින් හයියෙන් මගේ කම්පියුටර් හිතවතාව බදා...
Sep 8, 2013
බැදීම් නැති ලෝකයක් කරා.
මාස එකහමාරකටත් වැඩි කාලෙකට පස්සේ වලව්ව පැත්තට ගොඩ වුනේ පහුගිය කාලෙම අන්තර්ජාලයෙන් ඉවත් වෙලා හිටිය නිසයි. ඇත්තෙන්ම ඉවත් වෙලා හිටියේ වෙන කාරණාවක් නිසා නම් නෙමෙයි වසන්ත නිවාඩුවට ලංකාවට ඇවිත් කාර්ය බහුල වුන හින්දා. ඒ ගත කරපු කාලේ නම් බ්ලොග්, ෆේස්බුක්, වගේ අන්තර්ජාලය ගැන කිසිම මතකයක් තිබ්බේ නෑ. ඒ මාසෙට මට ඕනේ වුනෙත් ඇත්තෙන්ම මේ අන්තර්ජාල ජීවිතයෙන් මිදිලා සැහැල්ලුවෙන් ඉන්න. සමහර වෙලාවට අන්තර්ජාලය ගොඩක් වටිනවා වුනාට තවත් වෙලාවකට ඒක එක්තරා විදියක මානසික හිරිහැරයක් කියලයි මට නම් හිතෙන්නේ.
Subscribe to:
Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
