Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
Dec 23, 2014
.......වසන්තය හා ගිම්හානය .........
සත්මහල පාමුලකව්ළුවෙන් මා දකින
ඒ උද්‍යානය ඔබය.
වස්සානය පමනක් නොව
ගිම්හානයද
වස්සානය පමනක් නොව
ගිම්හානයද
එකවිටම මවන…
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!6 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
කාලෙකට පස්සේ ලස්සන කවි සිතුවිල්ලක්...
ReplyDeleteගොඩක් ස්තූතියි මදුරංග..
ReplyDeleteසෑහෙන කාලෙකින් , මේ නිසඳැස කියවද්දී මේ සින්දුව මතකයට ආවා
ReplyDeleteවස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //
හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි
වස්සානයට අත වනලා ඉමු මග බලන්....//
ගායනය - උමාරා සිංහවංශ
සංගීතය - අමිල දිල්හාන්
ගී පද - එස්. මාධව
ඔව් ඉවාන් ගොඩක් කාලෙකට පස්සේ තමයි. ආයෙත් බ්ලොග් එක ලියන්න ඕනේ කියලා හිතුනා සෑහෙන කාලෙකින්.
Deleteමම මේ සිංදුව නම් අහලා නෑ. ඒත් පදමාලාව නම් ලස්සනයි තමයි ගොඩක්..
ස්තූතියි ඔයාට
අගේ අැති නිර්මාණයක්........... අද තමයි මේ පැත්තට අාවේ..... අලුත් බ්ලොග් හොයාගෙන යන ගමන් තමයි මේ පැත්තට අාවේ..... දිගට ම ඒන්නම්... හැකි හැමවෙලාවෙම ලියන්න කියලා ඉල්ලන්න කැමතියි..................
ReplyDeleteගොඩක් ස්තූතියි මේ අළුත් බ්ලොග් ලියන්නෙක්ද? මේ නමින් තවත් එකක් තිබ්බ වගේ මතකයි. කොහොම උනත් සාදරයෙන් පිලිගන්නවා.!
Deleteඔව් ටික කාලයක ඉදන් තමයි අපිත් ලියන්නේ පුංචි....... මේ නමට ලගින් යන නමකින් බ්ලොගයක් තියෙනවා තමයි... ඒත් අපි කුරුටු ගෑ ගී පවුර.............
Deleteපුංචි අැයි අනික් සින්ඩි වලට ගිහින් ලියාපදිංචි වෙන්නැත්තේ.... ඒ නිසයි අපිටත් ඔබව මග හැරුනේ.... ඒහෙම ලියාපදිංචි වුනානම් අනිත් අයටත් මේ පැත්තට ඒන්න පහසුවක් වේවි..........
සමහර ඒවගෙ නම් ලියාපදිංචි උනා. ඒ ගැන ඒ තරම් විස්තර මම දන්නේ නෑ. සොයලා බලන්න ඕනේ. කොහොම උනත් ස්තූතියි ඔබට
Deleteබ්ලොග් එක ආයෙමත් ලියවෙනවා දකින්න සතුටුයි! සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ..
ReplyDeleteඑහෙනම්, කුමාරිහාමි ඇතුළු වලව්වේ සැමට සුභ නව වසරක් වේවා!
එසේම වේවා ඔබටත් අඟහරුවා. ( අමුතු තාලේ නමක්)
Delete