Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
මම ඇහැරෙන කොට ගොඩක් දවල් වෙලා.වළව්ව පිටිපස්සේ මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා.පුදුමාකාර පාළු ගුප්ත බවක් ඒ හැමතැනකම තියෙන්නේ. ඇත්තෙන්ම මට...
-
“ ඉල්ලක්කම් වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙ...
වලව්වේ පිය ගැට පෙල
-
▼
2011
(31)
-
▼
December
(31)
- පුංචි කුමාරිහාමි - 05
- බලා හිඳිමි...
- පුංචිගේ කිරි බෝතලේ
- පුංචි කුමාරිහාමි - 4
- ඇය ගැහැනිය...
- පුංචි කුමාරිහාමි 3
- පුංචි කුමාරිහාමි 2
- ප්‍රේමයයි ..වෛරයයි..
- කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අස...
- ලද පෙම හිත තුල නුඹ සිත මට වෙද විද හල පෙති මත සිඳ බ...
- ලියන්න හැකියාවක් තියෙනවද දන්නේ නෑ.. ඒත් මොනා හරි ල...
- කුමාරිහාමි 1
- මමත් ඇඬුවලු ඉකි ගහ ගහ සපත්තු ඉල්ලලා දවසක.. ඒත් අද ...
- ජීවිත වන්දනා ගමනේ කෙලවරට අප පැමින සිටියෙමු.. මා ඔබ...
- ජීවිතයම වැරද්දක් කවදාවත්ම හදන්න බැරි... ඔබේ ආදර උ...
- විඩාවට නිදිවැටුන හිනාවට කරුන කිම විලක නිල මැසි කොහ...
- බලන් සඳ වත නුඹේ හැඩ වැඩ විලේ දිය මත සිතුවමක් ලෙස.....
- අතු පතර විහිද ගිය විසල් තුරු සෙවන යට කුඩා බිම්මලක්...
- කවි ලියපු කවි හිතම මට නැති උනේ කොහොම අරන් යන්නට ගි...
- ගිනි ගත්ත ජීවිතය නිවාලන ආදරය දුරින් මුත් සොඳුරු ...
- මම කවුද නොදැන නුඹ ලඟින් හිඳි කාලයෙම හදවතේ අඩු නැත...
- ගත ගිලන්ව යහන මත වැටී ඉමි අසරනව නුඹේ මතක මා ලඟම ස...
- ආදර දියෙන් පුරවන්න මට කවදාවත්ම නොහැකි ඔබේ සිතත් ම...
- පුංචි නිදිකුම්බා මලකටත්දුක හිතෙන්නේ නැතිවද අහිංසකය...
- බාලේ ඉඳන් බැඳි සෙනෙහේ බිඳුනාද දෙදෙනා එක්ව ගිය මග ම...
- වියැකී යනරූ සපුව රකින්නටබෑ තව කලක්මලානික දෑසට නැගේ...
- මහපොලව සේමදරන් උන්නාදුකමඅව්ව වැස්ස කුනාටුමැද අකම්ප...
- අනේ ඇත්තටමහිතක් පපුවක්ඇත්තෙම නැති හැටිඋදේට නගිනවිත...
- සමහරුන් එතිආ විගස යතිතවත් අය සිටීසිටියත් නොසිටියා ...
- ඇහි පිල්ලමක් යට කඳුලු බිංදුවක් වහින්න ලං උන අහසක්
- අප්පච්චි
-
▼
December
(31)
Dec 10, 2011
කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අසරන උනාම මොනාද කරන්න ඕනේ කියලා කාගෙන් හරි ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි.
මමත් උත්තරයක් දෙනවා."හැමවැඩක්ම පැත්තට දාලා හොඳට නිදාගන්න"
හරි යයිද? දන්නේ නෑ..
ඒත් වෙන කරන්න දේකුත් නෑ..
තමන්ව ඕනමයි කියලා හිතන,කවදාවත් දාලා නොයයිම කියලා හිතන තමන් ලඟම ඉන්න කෙනාවම තමයි අපි ගොඩක් වෙලාවට රිද්දන්නේ..
ඒත් කල්පනාවෙන්...!!
එයාව ඔයාට ඕනෙම කියලා හිතනවනම් හැමදාම ඒකම කරන්න එපා!!
මොකද හැම දෙයක්ම සීමාව ඉක්මවා ගියාම ඒක දරන්න බැරි වෙනවා...
බෑග් එකකට උනත් දාන්න පුලුවන් සීමාවක් තියෙනවනේ..ඕනෑවටත් වඩා දැම්මොත් බෑග් එකත් පුපුරනවා..
හිතත් ඒ වගේමයි..
හිතලා බලන්න..!!
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)

//
ReplyDeleteතමන්ව ඕනමයි කියලා හිතන,කවදාවත් දාලා නොයයිම කියලා හිතන තමන් ලඟම ඉන්න කෙනාවම තමයි අපි ගොඩක් වෙලාවට රිද්දන්නේ..//
…
…මේ කතාවනම් හරියටම හරි ...
ඔව් ගිම්හානි මටත් ඒක හැමවෙලේම අත්විඳින්න ලැබුන දෙයක්..ඒත් අපි කොයි වෙලේවත් ඒක නවත්තන්න උත්සහ කරන්නේ නෑ..ඒ අපිව එයාලා දාලා නොයයි කියලා අපි හිතන නිසා
ReplyDelete