Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් ...
-
ඔයාලා බලයි පුංචිට එකපාරටම මොනවා වෙලාද කියලා..ඒත් මම මේ පොස්ට් එක දාන්න හිතන් හිටියේ මීට ගොඩක් දවසකට කලින්.. ඔන්න මුලින්ම කිව්වා පුංචි පන්ඩිත...
Apr 25, 2013
මල් මාවත (1)
මම පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඕන වුන නිසා හිතට සැනසුම දෙන උපදෙස් තියෙන වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි google එකේ හෙව්වා සිංහල භාශාවෙන් ලියවුන. ඒත් කිසිම දෙයක් මට හොයාගන්න බැරි වුනා. මම හිතුවා ඇත්තටම කවුරු හරි කෙනෙක් එහෙම එකක් ලියනවනම් එහෙම හොයන කෙනෙක්ට ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා.
මම වෙනත් වෙබ් අඩවියක් සදහා මීට කලකට කලින් ලියපු ලිපි පෙලක් සමඟ අලුතින් ලිපි පුංචි කුමාරිහාමිගේ වලව්වේ පළ කරන්න හිතුවේ ඒ අදහසින්. මගේ අදහසට ඔයාල එකඟ වෙයිද මම දන්නේ නෑ. කියවල බලල අදහස් කියන්න. මම ඒ ලිපිපෙල "මල් මාවත" කියලා නම් කරන්න හිතුවා. අද ඉදන් මම ඉඩ ලැබෙන වෙලාවට ඔයාලත් එක්ක මල් මාවතේ සැරිසරනවා.
එන්න ඇවිදින්න මාත් එක්ක මල් මාවතේ.
Apr 5, 2013
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..
මේක මම පත්තරේකට ලියපු එකක්. ඒත් හිතුනා අපේ යාලුවොත් එක්කත් බෙදාගන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.
කියවලා බලල අඩුපාඩු කියලා යන්න.
බස් නැවතුම
අසලම පදික වේදිකාවේ ඉටිරෙද්දකින් සාදාගත් තාවකාලික හෙවනකි.
එම හෙවනේ අයිතිකාරයා නම්
බස් නැවතුමට යන එන අයට සුපුරුදු දසුනකි.
තනි කකුලකින් හා කිහිලි කරුවකින් ඇවිද යන මෙම
නිවස්නේ අයිතිකාරයාගේ තනියට තවත් කෙනෙකි ඒ කළු පැහැති කැහැටු බල්ලෙකි. මේ දෙදෙනා උදෑසන
මෙතනට පැමින දවසේ රාජකාරිය නිමා කොට සැදෑකාලයේ පිටව යයි.
අවට කඩපිල්
හා බස්රථවලින් නිතර එතැනින් යනෙන මගීන් මොහු සමඟ හිතවත්ය. මහළු වයසේ පසුවන මොහුගේ
රාජකාරිය කැඩුන කුඩ හා පාවහන් අළුත්වැඩියාවයි. ඉතා අවංකව හා කාර්‍යක්ෂම මේ කාර්‍ය නිම
කර දෙන මොහුගේ සේවය ලබා ගැනීමට බොහෝ දෙනා මොහුවෙත එන්නේ ඔහුගේ අළුත්වැඩියාවන් බොහෝ
කල් රඳාපවතින නිසාය
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..5 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)

.jpg)