Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
මම ඇහැරෙන කොට ගොඩක් දවල් වෙලා.වළව්ව පිටිපස්සේ මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා.පුදුමාකාර පාළු ගුප්ත බවක් ඒ හැමතැනකම තියෙන්නේ. ඇත්තෙන්ම මට...
-
“ ඉල්ලක්කම් වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙ...
Oct 22, 2013
සංජනාගේ ප්‍රේමය....
වෙරෝනිකා මැරෙන්න තීරනේ කරේ ජීවත් වෙන්න කම්මැලි හිතුන නිසානේ. ඒත් සංජනා මැරෙන්න තීරණය කරන්න ඇත්තේ මොකක් නිසාද කියලද හිතෙන්නේ?
අපේ ඉස්කෝලේ අපේ පන්තිවල හිටපු ලස්සනම කෙල්ල සංජනා. සංජනාට තිබ්බේ අමුතුම ඇස්දෙකක්. ඒ ඇස් දෙකේ තිබ්බ ගුප්ත ලස්සනට වෙන්න ඇති ඔය තරම් කොල්ලෝ එයාට පිස්සු වැටුනේ.සමහරු නම් එයාට එක එක නිළියන්ගේ නම් කිව්වා ගොඩක් අය කිව්වේ කාජල්ගේ ඇස් දෙකයි මධුරිගේ හිනාවයි එකතුවෙලා කියලා. හැබැයි සංජනාට නම් ඒවා වගේ වගක් නෑ.අපි හැමෝම අතරේ සංජනාගේ ඇස් දෙක කැපිලා පෙනුනේ හරියට මහරෑක කනාමැදිරි එළිවගේ.
Oct 17, 2013
පත්තරෙන්...
ලක්බිම හා රැජින පුවත්පත් වලට මා ලියූ සටහනක්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=19504:2013-10-16-07-12-41&catid=48:2012-04-02-08-50-52&Itemid=75
ශීත කාලයේදී
ඉතාලිය ඇතුළු සීත රටවවලට හිරු උදා වන්නේ උදෑසන 8ද පසුවූ පසුය. නැවතත් රාත්‍රිය හවස
4 පමන වන විට ආරම්භ වේ. උදෑසන රැකියාවන් සහ පාසල් කරා යන අය නිවසින් පිටත් වන්නේ තද
අදුරේමය. උදෑසන 7 යනු අපේ රටේ පාන්දර 4 සේ අඳුරු බවකින් යුතුවන අතර මා රැකියාවට සදහා
යා යුතුවන්නේ විශාල උද්‍යානයක් මැදිනි.
මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.
මෙම උද්‍යානය මැදින් කිලෝමීටර් තුන්කාලක් පමන ගිය පසු උමං දුම්රිය ස්ථානය කරා යා හැක. සැබවින්ම මෙම උද්‍යානය පියකරු මෙන්ම ඉතා විශාලය. වසන්ත කාලයේ මල් මෙන්ම ශීත කාලයේ හිමද මෙහි සුන්දරත්වයට රුකුලකි.
Oct 7, 2013
සුනේත්‍රා, නන්දිතය සහ අපි...
කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් පිළිබදව වැඩි විශ්වාසයක් තිබෙන්නට ඇත.
එහෙත් අහම්බෙන් මෙන් දවසක "නන්දිතය" කියවූ පසු මා දැඩි ලෙස සුනේත්‍රා රාජකරුණානයකගේ රසිකාවියක් විය. මා මුලින්ම නන්දිතය කියවද්දී සිතුවේ මෙවන් චරිතයන් මෙලොව සිටිය හැකිද යන්නය.
එහෙත් පසු කලෙක එවන් චරිත සැබෑ ලෝකයේ හමුවද්දී මගේ සිතට දැනුනේ පුදුමයකි.
Oct 4, 2013
පත්තරෙන්..
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=18654:2013-10-02-05-32-12&catid=48:2012-04-02-08-50-52&Itemid=75
රැජින පුවත්පතට මා සපයන ලිපි පෙලේ එක් කොටසක්...
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)




