Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
පාන් නැත්නම් කේක් කන්න කිව්වට කේක් තියෙන්න එපැයි කන්න.. එහෙම හිතාගනත් බැරි අයත් ඉන්නවා. එයාලා දන්නේ නෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි ඕනේ ...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
උදේ පාන්දරම ගේ ඉස්සරහ ලොකු රංඩුවක්..කන රිදෙනවා සද්දෙට.. ඇඳෙන් බැස්සේ තරහෙන්..රංඩුවෙන්න ගේ ඉස්සරහටම එන්න ඕනද. "හපොයි මෙහෙම කරදරයක...
Jul 2, 2013
මල් මාවත -3
ජීවිතය
එක්තරා විදියක වන්දනා ගමනක් එහෙමත් නැත්නම් චාරිකාවක් කියලා ඔබට හිතිලා නැද්ද.
ඇත්තෙන්ම
ජීවිතය නමැති වන්දනා ගමනේදී එහෙමත් නැත්නම් චාරිකාවේදී අපිට නොයෙකුත් පුද්ගලයන් මුනගැසෙනවා. සමහරු ගමන පටන්ගත්ත මොහෝතේ ඉදන් අවසාන වනතෙක්ම අපත් සමග ඉන්නවා. තවත් අය අතරමගින් නැගලා අතරමගදී බහිනවා. එහෙම බැහැල යන සමහර අය ජීවිතේටම අමතක නොවන මතකයන් තියලා යනවා.
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..5 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
.jpg)