Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්රීයේ ...
-
කලකට පෙර පිරිමි ලේඛකයන්ගේ පොත්ම මිළදී ගැනීම මිස මා ලේඛිකාවන්ගේ පොත් මිලදීගැනිමෙන් බැහැරව සිටියෙමි. හේතුවක් නොදන්නා මුත් යටිහිතේ ලේඛකයන් ...
-
සුදු සහ කළු ගැන කියන්න හිතුනේ ඇයි කියලද හිතන්නේ. කාගෙන් හරි ඇහුවොත් මේ පාට දෙකෙන් ඔයා වැඩිපුර කැමති මොන පාටටද කියලා ගොඩක් අය කියයි සුද...
Jul 13, 2012
෴෴කුමාරිහාමි - 13෴෴
Jun 24, 2012
෴෴කුමාරිහාමි - 12෴෴
පාළු වලව්ව ඇතුළේ කිසිම සද්දයක් නෑ. හැම කෙනෙක්ම ජීවත්වෙන්නේ මළගිය අය වගේ.
අත්තම්මා හීන් කෙදිරියකින් ඇඳේ අනිත් පැත්තට හැරෙනවා මම ඇගේ කාමරේ ළඟින් යනකොට දැක්කා. පාළුවත් අමුතුම ගුප්ත බවත් කැටිවුණ මේ වලව්වේ මගේ මුළු ජීවිත කාලේම දිය කරලා අරින්න මට නම් කොහෙත්ම උවමනාවක් නැති බව මගේ සිතට තදින්ම දැනෙමින් තිබුණා
Jun 11, 2012
෴෴කුමාරිහාමි-11
එදා අප්පච්චිගේ ළඟ හිටපු නිලමේ ඇඳුම් ඇඳපු කෙනා සොහොන ළඟින් මගේ දිහා බලලා අමුතු විදියට හිනා වෙලා අනිත් පැත්ත හැරිලා යන්න ගියා
හිතාගන්නවත් නොහැකි විදියට මේ අද්භූත මනුස්සයා මෙතනින් මතු වුණේ කොහොමද කියන එක ඒ වෙලාවේ මට සිතා ගැනීමට නොහැකි වුණා. පස්සෙන් පස්සට ගිය මම වේගෙයෙන් වලව්ව වෙත දුවන්න වුණේ වෙන කරන්න දෙයක් නැති නිසාමයි.
May 30, 2012
සෙනෙහසින් නුඹට ලියමි.....
May 20, 2012
෴෴ කුමාරිහාමි- 10 ෴෴
May 13, 2012
ඔබට නිවන් සුව ලැබේවා..!
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බොහෝ රට තොට විස්තර කියා දෙන ඔබා මාමා අපි අතරින් සදහටම සමු අරන්..
෴෴අම්මා වෙනුවෙන්ම෴෴
Apr 20, 2012
෴෴ නිමාවූ වසන්තය ෴෴
Mar 30, 2012
෴෴ ආල වඩන යන තේරුම බෝසත් කම සකි෴෴
කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා
හුරී කඳු පෙතේ දඬමන් දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියේ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුභා
Mar 23, 2012
෴෴කුමාරිහාමි-09෴෴
Subscribe to:
Posts
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..5 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!7 years ago
-
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
.jpg)








.jpg)