Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

Oct 4, 2013

පත්තරෙන්..

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=18654:2013-10-02-05-32-12&catid=48:2012-04-02-08-50-52&Itemid=75


රැජින පුවත්පතට මා සපයන ලිපි පෙලේ එක් කොටසක්...

18 comments:

  1. හ්ම්...එහෙම අම්මලත් ඉන්නවා ලෝකෙ.
    ලංකාවෙ පුවත් පතකට ලිව්වාට මගේ ස්තුතිය ඔබට.
    මොනිකාට දිගු කලක් ජිවත් වීමට දෙව් පිහිට ලැබේවායි කියා අපි සැම පතමු...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි ඔබට. ඔව් ලෝකේ හිටියත් අම්මා කියන්නේ අම්මටම තමයි නේද.

      Delete
  2. අම්මල දුක් විදිනව තමා.... ඒ අම්මලගෙ හැටි... එක නවත්තන්න සක්‍රයටවත් බෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලෝකේ හිටියත් හැම අම්මා කෙනෙක්ගෙම හදවත් එක වගෙයි.

      Delete
  3. හරිම සතුටුයි ඔබත් පුවත් පත් ලේඛිකාවක් බව දැනගන්නට ලැබිම ගැන. ඔන්න අද නියම නමත් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියේ. ඒත් මම ඔයාල වගේ පුවත් පත් කලාවේදියෝ නෙමෙයි. ඉදලා හිටලා ලියන කෙනෙක්.

      Delete
  4. ඒ අම්මාට මමද ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  5. මොනිකාට සම්පුර්න සුව වෙවායි පතමි

    ReplyDelete
  6. The other face of Punchi Kumarihami.
    Nicely written.

    ReplyDelete
  7. මොනිකාට ධෛර්‍යය හා නිරෝගි සුවයත්......පුංචි කුමාරිහාමිට තව තව ලියන්නට ශක්තියත් ලැබේවා කියා පතමි.

    ReplyDelete
  8. ඔයා නවකතාවක් හෝ පත්තරේකට තීරු ලිපියක් ලියලා තියෙනවද මට ඔයාගේ නම කලින් දැකල තියෙනවා මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව් මම මීට කලින් රැජින පුවත්පතට තීරු ලිපියක් ලිව්වා. වෙබ් අඩවි වල මගේ නව කතා තියෙනවා. ස්තූතියි ඔබට.

      Delete
  9. ෂහ්... මෙයා පත්තරේටත් ලියනවා. සුපිරියි ආ... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඩවි රජතුමාටත්..

      Delete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...