Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
මම ඇහැරෙන කොට ගොඩක් දවල් වෙලා.වළව්ව පිටිපස්සේ මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා.පුදුමාකාර පාළු ගුප්ත බවක් ඒ හැමතැනකම තියෙන්නේ. ඇත්තෙන්ම මට...
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
Jan 28, 2015
ඉර්මා ආත්තම්මගේ අනාවැකි.....
“ඉල්ලක්කම්
වලින් ගනන් වලින් කියන වයස මනුස්සයෙක්ගේ හරි වයස නෙමෙයි. කෙනෙක්ගේ වයස හැබෑවටම තීරණය
කරන්නේ ඒ කෙනාගේ හිත” ඉර්මා අත්තම්මා මෙසේ කියන්නේ ඇගේ වයස පිළිබඳවය.
ඇය දෙස බලා ඇගේ වයස තීරනය කර පසුව ඇයගෙන් නියම දැනගන්නා ඕනෑම
අයෙකුට වුවද ඇය කියන මේ කතාව පිලිගන්ට අනිවාර්යෙන් සිදුවන්නේ සැබවින්ම දුටුවන් ඇය වයස
අසූ ගනන්වල පසුවෙතැයි සිතුවද සැබවින්ම මේ වන විට ඇය වයස 104 ක පසුවන දෑසම අන්ද කාන්තාවක්
වන නිසාය.
Jan 22, 2015
බලාපොරොත්තු....
Jan 15, 2015
සතුටේ රහස....
පසුගිය නත්තල් සමයේ අත්විදින්නට ලැබුන අත්දැකීමක්....
නත්තල වෙනුවෙන් මුළු යුරෝපය සේම ඉතාලියද ඇවිස්සුන කඩිමුලක් සේ
සූදානම් වූ අතර නත්තල් උත්සවයෙන් පසුව එළබෙන
නව වසර සැමරීම සඳහාද සියළුම දෙනා ඒක රාශී වන්නේ ඉතාමත් උනන්දුවෙන් හා ආසාවෙන්ය.මා ඉතා
ලඟින් ඇසුරු කරන ඉතාලි ජාතික කාන්තාවක් වන ඉයොලන්දා මහත්මිය මිලානෝ නගරයේ රතු කුරුස
සංගමයේ වගකිව යුතු නිළයක් දරන වයස 83 ක් වයසැති
කෙනෙකි. ඇය නිසාම පසුගිය නත්තල් සමයේ රතු කුරුස සංගමය විසින් සංචිධානය කරනු ලැබූ නත්තල්
උත්සවයට සහභාගි වීමට අපට අවස්ථාව උදාවිය. වැඩිහිටි නිවාසයක නේවාසිකයන් වෙනුවෙන් සංවිධානය
කර තිබූ මෙම උත්සවය ඉතාමත් අලංකාර ලෙස පැවැතුවුන අතර සියළුම නේවාසිකයන් හට තෑගි බෝග
ආහාර පානාදියද ලබා දී ඔවුන් සමඟින් දවස මුළුල්ලේ විවිධ ක්රියාකාරකම් වල යෙදෙමින් සියළුම
දෙනා සතුටට පත් විය.
Subscribe to:
Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!6 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)



