Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 10, 2011


කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අසරන උනාම මොනාද කරන්න ඕනේ කියලා කාගෙන් හරි ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි.

මමත් උත්තරයක් දෙනවා."හැමවැඩක්ම පැත්තට දාලා හොඳට නිදාගන්න"

හරි යයිද? දන්නේ නෑ..

 ඒත් වෙන කරන්න දේකුත් නෑ..

 තමන්ව ඕනමයි කියලා හිතන,කවදාවත් දාලා නොයයිම කියලා හිතන තමන් ලඟම ඉන්න කෙනාවම තමයි අපි ගොඩක් වෙලාවට රිද්දන්නේ..

ඒත් කල්පනාවෙන්...!!

එයාව ඔයාට ඕනෙම කියලා හිතනවනම් හැමදාම ඒකම කරන්න එපා!!
මොකද හැම දෙයක්ම සීමාව ඉක්මවා ගියාම ඒක දරන්න බැරි වෙනවා...

බෑග් එකකට උනත් දාන්න පුලුවන් සීමාවක් තියෙනවනේ..ඕනෑවටත් වඩා දැම්මොත් බෑග් එකත් පුපුරනවා..

හිතත් ඒ වගේමයි..

හිතලා බලන්න..!!

2 comments:

  1. //
    තමන්ව ඕනමයි කියලා හිතන,කවදාවත් දාලා නොයයිම කියලා හිතන තමන් ලඟම ඉන්න කෙනාවම තමයි අපි ගොඩක් වෙලාවට රිද්දන්නේ..//

    …මේ කතාවනම් හරියටම හරි ...

    ReplyDelete
  2. ඔව් ගිම්හානි මටත් ඒක හැමවෙලේම අත්විඳින්න ලැබුන දෙයක්..ඒත් අපි කොයි වෙලේවත් ඒක නවත්තන්න උත්සහ කරන්නේ නෑ..ඒ අපිව එයාලා දාලා නොයයි කියලා අපි හිතන නිසා

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...