Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
-
අපි දන්න කියන කෙනෙක්ට මේ ළඟදි දතක අමාරුවක් හැදුනා..කෙනා අහන්න එපා..ඉඟියක්වත් දෙන්නේ නෑ..අපි ඉතින් මඩ ගහන්නෙ නෑ නේ අපේම අයට.. දතේ අමාරු...
වලව්වේ පිය ගැට පෙල
-
▼
2011
(31)
-
▼
December
(31)
- පුංචි කුමාරිහාමි - 05
- බලා හිඳිමි...
- පුංචිගේ කිරි බෝතලේ
- පුංචි කුමාරිහාමි - 4
- ඇය ගැහැනිය...
- පුංචි කුමාරිහාමි 3
- පුංචි කුමාරිහාමි 2
- ප්‍රේමයයි ..වෛරයයි..
- කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අස...
- ලද පෙම හිත තුල නුඹ සිත මට වෙද විද හල පෙති මත සිඳ බ...
- ලියන්න හැකියාවක් තියෙනවද දන්නේ නෑ.. ඒත් මොනා හරි ල...
- කුමාරිහාමි 1
- මමත් ඇඬුවලු ඉකි ගහ ගහ සපත්තු ඉල්ලලා දවසක.. ඒත් අද ...
- ජීවිත වන්දනා ගමනේ කෙලවරට අප පැමින සිටියෙමු.. මා ඔබ...
- ජීවිතයම වැරද්දක් කවදාවත්ම හදන්න බැරි... ඔබේ ආදර උ...
- විඩාවට නිදිවැටුන හිනාවට කරුන කිම විලක නිල මැසි කොහ...
- බලන් සඳ වත නුඹේ හැඩ වැඩ විලේ දිය මත සිතුවමක් ලෙස.....
- අතු පතර විහිද ගිය විසල් තුරු සෙවන යට කුඩා බිම්මලක්...
- කවි ලියපු කවි හිතම මට නැති උනේ කොහොම අරන් යන්නට ගි...
- ගිනි ගත්ත ජීවිතය නිවාලන ආදරය දුරින් මුත් සොඳුරු ...
- මම කවුද නොදැන නුඹ ලඟින් හිඳි කාලයෙම හදවතේ අඩු නැත...
- ගත ගිලන්ව යහන මත වැටී ඉමි අසරනව නුඹේ මතක මා ලඟම ස...
- ආදර දියෙන් පුරවන්න මට කවදාවත්ම නොහැකි ඔබේ සිතත් ම...
- පුංචි නිදිකුම්බා මලකටත්දුක හිතෙන්නේ නැතිවද අහිංසකය...
- බාලේ ඉඳන් බැඳි සෙනෙහේ බිඳුනාද දෙදෙනා එක්ව ගිය මග ම...
- වියැකී යනරූ සපුව රකින්නටබෑ තව කලක්මලානික දෑසට නැගේ...
- මහපොලව සේමදරන් උන්නාදුකමඅව්ව වැස්ස කුනාටුමැද අකම්ප...
- අනේ ඇත්තටමහිතක් පපුවක්ඇත්තෙම නැති හැටිඋදේට නගිනවිත...
- සමහරුන් එතිආ විගස යතිතවත් අය සිටීසිටියත් නොසිටියා ...
- ඇහි පිල්ලමක් යට කඳුලු බිංදුවක් වහින්න ලං උන අහසක්
- අප්පච්චි
-
▼
December
(31)
Dec 27, 2011
බලා හිඳිමි...
ඒක හරිම ලස්සනයි. අදත් මම ආවේ ඒ පාර්ක් එක මැද්දෙන්.
මෙතනට ආවම හිතට හරිම නිස්කලංක බවක් දැනෙනවා..දැන් නම් ශීත කාලේ නිසා මේ පාර්ක් එකේ මල් නෑ..
හැම ගහකම කොල හැලිලා..පාලුවට ගිහින්..ඒත් වසන්ත කාලේට මේ උයන පුදුමාකාර ලස්සනයි..එක එක පාට මල් වලින් මුලු උයනම ලස්සන වෙනවා හරියට මල් වලින්ම හදපු ලෝකයක් වගේයි
ඒ වගේමයි වසන්ත කාලේට මේ උද්‍යානේ ලමයිගෙන්, වැඩිහිටියන්ගෙන්, තරුන අයගෙන් පිරිල ඉතිරිලා යනවා..
ඒ වගේමයි වසන්ත කාලේට මේ උද්‍යානේ ලමයිගෙන්, වැඩිහිටියන්ගෙන්, තරුන අයගෙන් පිරිල ඉතිරිලා යනවා..
මම මේ හැම කෙනෙක් දිහාම පැත්තක ඉදන් බලන් ඉන්නකොට තමයි මම දැක්කේ උයන කෙලවරේ තියෙන ප්‍රතිමාව..
ඒ ප්‍රතිමාව අවුරුදු කීයක් නම් මෙහෙම බලන් ඉන්න ඇත්ද..
අද මේ වයසට ,ගිහින් ඉන්න වැඩිහිටි අය එදා පුංචි ලමයි විදියට, ඊටත් පස්සේ පෙම්වතුන් විදියට,,දෙමාපියන් විදියට මේ උයන එන්න ඇති..
එයාලගේ ජීවිත වල මොනතරම් වෙනස් වීම් වෙන්න ඇත්ද?
ඒත් මේ ප්‍රතිමාව කිසිම වෙනසක් නැතිව එකම බැල්මෙන් මේ හැමදෙයක් දිහා බලන් ඉන්න ඇති..
මිගෙ හිතට ලොකු සාංකාවක් වගේම පාලුවක් දැනුනා..ඔබටත් එහෙමද?..
ජීවිතය පුදුමයි නේද ?
උයන් තෙර කෙලවරක
ගල් පිලිමයක් ලෙසට
බලා හිමි සැමදෙයම
වසර ගනනක් මෙහෙම
එදා ලපැටි දැරියක්ව
නුඹේ මව්ගේ සුරත ගෙන
කෙලෙදෙලෙන් සිනාසුන
නුඹ මෙදා පෙම්වතිය
නුඹෙ මවත් නුඹ මෙන්ම
ප්‍රේමයෙන් විකසිතව
මේ උයන්තෙරෙහි හිඳ
ගෙවූ කාලයක් ඇත..
නුදුරු දිනකදී නුඹ
එනු ඇතියි මවක් ලෙස
බලා ඉමි ගලක් ලෙස
ජීවිතයේ අරුම..
මිගෙ හිතට ලොකු සාංකාවක් වගේම පාලුවක් දැනුනා..ඔබටත් එහෙමද?..
ජීවිතය පුදුමයි නේද ?
උයන් තෙර කෙලවරක
ගල් පිලිමයක් ලෙසට
බලා හිමි සැමදෙයම
වසර ගනනක් මෙහෙම
එදා ලපැටි දැරියක්ව
නුඹේ මව්ගේ සුරත ගෙන
කෙලෙදෙලෙන් සිනාසුන
නුඹ මෙදා පෙම්වතිය
නුඹෙ මවත් නුඹ මෙන්ම
ප්‍රේමයෙන් විකසිතව
මේ උයන්තෙරෙහි හිඳ
ගෙවූ කාලයක් ඇත..
නුදුරු දිනකදී නුඹ
එනු ඇතියි මවක් ලෙස
බලා ඉමි ගලක් ලෙස
ජීවිතයේ අරුම..
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
පොත් පොත් පොත්21 hours ago
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..3 years ago
-
-
පිට වූ හඬ පටය.....5 years ago
-
-
අපිරිසිදු ආදරේ !!5 years ago
-
-
-
පරීක්ෂාව7 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
121,367
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
ඔබේ අදහස්
- Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
- සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
- Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
- ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…
පුංචි කුමාරි , වෙනස් වෙන්නේ නැති එකම දේ වෙනස් වීම පමණයි .
ReplyDelete…ටික කලක් ගියාම ඔය පිලිරුවත් වෙනස් වෙයි ...
ඔව් ගිම්හානී මෙ ප්රතිමාවත් වෙනස් වෙයි..මේ ලොකේ වෙනස් නොවෙන දේවල නෑ නේ.
ReplyDeleteමැටි පිළිම වගේද ගල් පිළිම,ne
ReplyDelete@Tharinduhw ගල් පිලිම වගේද බොල් පිලිම?
ReplyDeleteමේක අදනේ හම්බ වුනේ.... කාලෙකට පස්සේ කියවන්න පුළුවන් සරල සුගම බ්ලොග් එකක් හම්බ වුනා.... පොඩි මදිවට දැන් පුංචි කුමාරිහාමි කෙනෙකුත්...
ReplyDeleteඑහෙනම් මැණිකේ, පුළුපුළුවන් වෙලාවට අපිත් ගොඩ වදින්නම් වලව්ව පත්තේ...
අවසර... ගොහින් එන්නම්....
ගොඩක් ස්තූතියි අභීත...ඒක තම නම නම් අවුල්..මම මූනු පොතටයි මුලින්ම සම්බන්ද උනේ..එතකොට තව කුමාරිහාමි කෙනෙක් බ්ලොග් ලියන බවක් දැන්ගෙන උන්නේ නෑ..මූනු පොතේ එහෙම කෙනෙක් හිටියෙත් නෑ..මටත් ගෙදරට කියන්නේ පොඩ්ඩි..හරිම ඇක්සිඩන්ට් එකක් ඒක..කොහොම උනත් මටත් මේක අපහසුවක්..නිකන් අනුකරනයක් වගේ නිසා..ඒත් දැන් මේකේ නම මාරු කරන්නත් බෑ..ගොඩක් අය මට හිතවත් උනේ මේ නමින් නිසා.මම බ්ලොග් ලියලවත් කියවලවත් තිබ්බේ නැති නිසා පොඩි කුමාරිහාමි ගැන දැනන් හිටියේ නෑ..කොහොම උනත් කුමාරිහාමිලා කොච්චර ඉන්න පුලුවන්ද..හෙට එයි චූටි කුමාරිහාමි කියලත් ඒක අපේ නමක් නෙමේ නිසා අපිට කරන්න දෙයක් නෑ.
ReplyDeleteඅහ්... නම අවුලක් නෙමේ..... ඒක ගනන් ගන්න එපා.....
ReplyDeleteමැනිකේ මූණු පොතේ ඉන්නේ මේ නමින්ද?
ඔව් අභීත මම මූනු පොතේ ඉන්නෙත් මේ නමින තමා..ගොඩක් ස්තූතියි ඔයාලගේ දිරිගැන්වීමට සහ හිතවත් කමට
ReplyDelete