Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 2, 2011
අතු පතර විහිද ගිය
විසල් තුරු සෙවන යට
කුඩා බිම්මලක් වෙමි
කලුවරට පෙම් බඳින

සඳ නොමැති අමාවක
අහස් කුස එලිය කල
පුංචි තරුවක් විමී
පාලුවේ ඉකිගසන

ආස මුත් පියාඹන්න
කිරිල්ලියකි තටු නොලද
නෙත් වසා රහසේම
දෙපයින්ම ඇවිදයන

0 comments:

Post a Comment

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

121,367

ඔබේ අදහස්

  • Anonymous
    Anonymous ධෛර්යමත් අත්තම්ම කෙනෙක්...
  • සංකල්ප
    සංකල්පඑතුමියට දීර්ඝායුෂ පතමි. !!සෑහෙන ධෛර්යයක්…
  • Aruni Kalupahana
    Aruni Kalupahanaහරි අපුරු කාන්තාවක් නේද :) අපරාදේ මට නැහ…
  • ඉවාන් පවුලූශා
    ඉවාන් පවුලූශාපරක්කු වුනා කියවන්න , ආදර්ශයක් , ය විශිෂ…

නෑසියන්...