Powered by Blogger.
වැඩියෙන් කියවපු ලිපි..
-
සැදෑ හිරු රතු පාටබෝලයක් මෙන් බැස යන්නට සැරසේ. මුහුදේ ගිලෙන හිරු, සයුර තනිකර දමා යාමට අකමැත්තෙන් මෙන් නැවත නැවතත් මතුවෙයි. මුළු පරිසරයම...
-
කුඩා කාලයේ අසා තිබූ නොයෙකුත් කතා අතර මානසික රෝහලේ රෝගීන් ගේ හදට යාම අමතක නොවන කතාවකි. නැවත එය මතක් කරනවා නම්. .... රෝගීයෙක් රාත්‍රීයේ ...
-
හදිසියේම දැනගත්ත මේ ආරංචියෙන් සිත සසල වුනා. ඇත්තෙන්ම විශ්වාස කරන්නත් අමාරුයි.. හැමදාම අපි අතරේ ඉදන් අපේ මුවගට හිනාවක් එක්කරන.නොදන්නා බො...
-
හීනෙන්වත් අපි බලාපොරොත්තු නොවෙන දේවල් අපේ ජීවිත වල එක පාරටම සිද්ධ වෙන එක අපේ දෛවය නම් .. අම්මගෙයි මගෙයි අක්කගෙයි දෛවය ඒ තරම් හොඳ නෑ ක...
වලව්වේ පිය ගැට පෙල
-
▼
2011
(31)
-
▼
December
(31)
- පුංචි කුමාරිහාමි - 05
- බලා හිඳිමි...
- පුංචිගේ කිරි බෝතලේ
- පුංචි කුමාරිහාමි - 4
- ඇය ගැහැනිය...
- පුංචි කුමාරිහාමි 3
- පුංචි කුමාරිහාමි 2
- ප්‍රේමයයි ..වෛරයයි..
- කිසිම දෙයක් කියාගන්නවත් ලියාගන්නවත් බැරිව හිත අස...
- ලද පෙම හිත තුල නුඹ සිත මට වෙද විද හල පෙති මත සිඳ බ...
- ලියන්න හැකියාවක් තියෙනවද දන්නේ නෑ.. ඒත් මොනා හරි ල...
- කුමාරිහාමි 1
- මමත් ඇඬුවලු ඉකි ගහ ගහ සපත්තු ඉල්ලලා දවසක.. ඒත් අද ...
- ජීවිත වන්දනා ගමනේ කෙලවරට අප පැමින සිටියෙමු.. මා ඔබ...
- ජීවිතයම වැරද්දක් කවදාවත්ම හදන්න බැරි... ඔබේ ආදර උ...
- විඩාවට නිදිවැටුන හිනාවට කරුන කිම විලක නිල මැසි කොහ...
- බලන් සඳ වත නුඹේ හැඩ වැඩ විලේ දිය මත සිතුවමක් ලෙස.....
- අතු පතර විහිද ගිය විසල් තුරු සෙවන යට කුඩා බිම්මලක්...
- කවි ලියපු කවි හිතම මට නැති උනේ කොහොම අරන් යන්නට ගි...
- ගිනි ගත්ත ජීවිතය නිවාලන ආදරය දුරින් මුත් සොඳුරු ...
- මම කවුද නොදැන නුඹ ලඟින් හිඳි කාලයෙම හදවතේ අඩු නැත...
- ගත ගිලන්ව යහන මත වැටී ඉමි අසරනව නුඹේ මතක මා ලඟම ස...
- ආදර දියෙන් පුරවන්න මට කවදාවත්ම නොහැකි ඔබේ සිතත් ම...
- පුංචි නිදිකුම්බා මලකටත්දුක හිතෙන්නේ නැතිවද අහිංසකය...
- බාලේ ඉඳන් බැඳි සෙනෙහේ බිඳුනාද දෙදෙනා එක්ව ගිය මග ම...
- වියැකී යනරූ සපුව රකින්නටබෑ තව කලක්මලානික දෑසට නැගේ...
- මහපොලව සේමදරන් උන්නාදුකමඅව්ව වැස්ස කුනාටුමැද අකම්ප...
- අනේ ඇත්තටමහිතක් පපුවක්ඇත්තෙම නැති හැටිඋදේට නගිනවිත...
- සමහරුන් එතිආ විගස යතිතවත් අය සිටීසිටියත් නොසිටියා ...
- ඇහි පිල්ලමක් යට කඳුලු බිංදුවක් වහින්න ලං උන අහසක්
- අප්පච්චි
-
▼
December
(31)
Dec 2, 2011
අප්පච්චි
මිනිසෙකු ලෙසින්
ඉපිද
මිනිසෙකු ලෙස
මිය ගිය අප්පච්චි..
පුදන්නට නම් කිසිත් නැත
කියා දුන් මිනිසත්කම
හැර..
තවමත් මග බලයි
අම්මා
ඔබ එතැයි රෑ කෑමට පෙර..
ඔබ හිටවූ මල් ගස්වල
මල් තවමත් මල් පිපෙනවා හරියට
මල් පෙත්තක් උඩ
කඳුලු බිංදුවක්
දකිනවා මම ඉඳහිට දවසක..
හොරෙන් ඇවිත් බලා යනවාදැයි
කියා එවන්න අප්පච්චි හනික
ඉපිද
මිනිසෙකු ලෙස
මිය ගිය අප්පච්චි..
පුදන්නට නම් කිසිත් නැත
කියා දුන් මිනිසත්කම
හැර..
තවමත් මග බලයි
අම්මා
ඔබ එතැයි රෑ කෑමට පෙර..
ඔබ හිටවූ මල් ගස්වල
මල් තවමත් මල් පිපෙනවා හරියට
මල් පෙත්තක් උඩ
කඳුලු බිංදුවක්
දකිනවා මම ඉඳහිට දවසක..
හොරෙන් ඇවිත් බලා යනවාදැයි
කියා එවන්න අප්පච්චි හනික
Subscribe to:
Post Comments
(Atom)
වලව්වේ අසල්වැසියන්
-
-
-
-
-
-
-
කඩේ ගියා හෝ නැතා…මේ සින්දුව අහන්න..4 years ago
-
-
-
අපිරිසිදු ආදරේ !!6 years ago
-
-
පරීක්ෂාව8 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ගොඩ වෙලා ගිය අය....
වලව්වේ පොත් රාක්කය
- ආදරය ගැන හිතෙන කතා.. (4)
- කවි (2)
- කුමාරිහාමි - නවකතාව (17)
- කුමාරිහාමිගේ කවි හිත (18)
- කුමාරිහාමිට හිතෙන හැටි (3)
- කෙටි කතා (8)
- ටිකක් හිනාවෙන්න. (4)
- පත්තර පිටු අතරින් (5)
- පුංචිගේ චාරිකා (2)
- මල් මාවත (3)
- සිත නතර වූ පොත් (1)
- සිතට දැනෙන සිතුවිලි (13)
- සෙනෙහසින් නුඹට (3)
0 comments:
Post a Comment
සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට