Powered by Blogger.

වැඩියෙන් කියවපු ලිපි..

වලව්වේ පිය ගැට පෙල

Dec 7, 2011
ලියන්න හැකියාවක් තියෙනවද දන්නේ නෑ..
ඒත් මොනා හරි ලියන්න නම් මම හරිම ආසයි..ඒත් කිසිම දෙයක් ප්‍රසිද්ධියේ ලියන්න අකමැති උන එකම හේතුව නම් "අම්මා"..

"ලියනවනම් වැදගත් දෙයක් මිසක් එක එක මනමාල කතා එහෙම ලියනවා නෙමෙයි"

ලියන්න ගත්ත මුල්ම කාලේ අම්මා සැර උනා.

 ඒක නිසාම ලියන්න යන හැම මොහොතෙම හිත යටින් ලොකු බයක් එනවා මෙහෙම කතාවක් ලිව්වොත් අම්මට පෙන්නන්නේ කොහොමද කියල.

දැන් නම් එහෙම බොලඳ කතා ලියවෙන්නෙත් නෑ වගෙයි..

 අයිතිකාරයා නම් කියනවා "ඔයා ලියන එවා මෙලෝ රහක් නෑ කියල"(එයාගේ කමෙන්ට්ස් නම් දැන් හුරුයි මට )

 ඉඳලා හිටලා ආදර කවි නම් ලියවෙනවා(ආදරෙයි කැස්සයි හංගන්න බෑලුනේ)

හොඳ වෙලාවට අම්මා මූනු පොතේ නෑ..ඒක නිසා බයක් නෑ.. ඒත් දකීදෝ කියලා පුංචි ලැජ්ජවක් වගේම බයක් හිතේ තියෙනවා..
              

(හොරෙන් ආදර කවි ලියන මම පුන්චි කුමාරිහාමි )

4 comments:

  1. ඔයා කවුරු උනත් යම්කිසි හැකියාවක් තියන කෙනෙක් .
    …දිගටම ලියන්න . සුහ පතනව .

    ReplyDelete
  2. ස්තූතියි ගිම්හානි ඔයාගේ දිරිමත් කිරීමට

    ReplyDelete
  3. punchi kumarihamige kathawa continue karanna akki.. eka lassanai...

    ReplyDelete
  4. @ Tharwa .ගොඩක් ස්තූතියි ..ඉක්මනින් ඉතුරු කොටස් දෙන්නම්

    ReplyDelete

සටහනක් තියලා ගියාට ගොඩක් ස්තූතියි..එහෙම නොවුනා කියලා අමනාපයක් නෑ..දන්නවා ඔයාලා හැමෝම ගොඩක් කාර්‍ය බහුලයි කියලා..ගොඩ වැදුන එකත් ලොකු සතුටක් මට

වලව්වේ අසල්වැසියන්

ගොඩ වෙලා ගිය අය....

ඔබේ අදහස්

නෑසියන්...